කතාවනම් ඇත්ත තමා මචන් ! අපි කොච්චර බැන්නත් බස් කාරයෝ නැතනම් ගමන් ගිහින් හමාරයි. එක බස් කාරයෙක්ගේ වැරදි නිසා හැමෝටම බනින එක වැරදී.. මට මතකයි එක පාරක් මම රු20 ගමනට දකින්නේ නැතුව රු20 කොල දෙකක් දීලා බස් කොන්දොස්තර ආයේ එ රුපියල් විස්ස මට ආපහු දුන්නා. දුප්පත් උනාට උන් වන්චාකාරයො නෙමේ.