1. kavindus

    වහින දවසක්

    අද ලාවට පින්නක් ගියා. මාර සුවදයි ඕයි ඒ කරවෙච්ච පොලවට වතුර වැටුනම. මාාර සතුටුයි. නිකං 2018 Film එකේ අර දෙමළ ගමට වතුර වැටෙද්දි දැනුනා වගේ තමා දැනුනෙ. ඒ සුවඳ..... හැබැයි ඒක වෙන කොහෙටද ගියපු වැස්සක්... කුබුරු ටික කපනකං ශේප් වුනොත් හොදයි හැබැයි දැන් උන්ගෙ අනාවැකි වරදින්නෑ. උනුත් Accuweather ද...
  2. kavindus

    ආදරේ වැඩිකරගන්න උබලා කරන වෑයම්

    Kandos වලට ආස ඇගිල්ලක් තිබිලා හම්බුන නිසාද
  3. kavindus

    ආදරේ වැඩිකරගන්න උබලා කරන වෑයම්

    GPT කරලා TransLate කරා නේ🤭🤭
  4. kavindus

    🔴BREAKING NEWS🔴ශ්‍රී ලංකා බිත්තරයේ රැස් බහියි ......

    එකක් 35 යි. 10ක් ගත්ත කොහොමද බලන්නම
  5. kavindus

    Kellage pirimi yaluwo

    බලපං යාලුවො මොන වගේ උන්ද කියලා

    No contents