ඔව් උන් ඉන්දියන් උන් වෙන රටවලට අපනයනය කරනවා තමා..ඒ රටවල් වල ඉන්න අන්ත දුප්පත් උන්ට කන්න..ඒ දහ ජරාවල් සල්ලි තියෙන උන් මළාට කන්නෙ නෑ..ඉන්දියන් හරක් මස් තමා ලෝකෙන් ලාබම හරක් මස්..අරාබියෙත් තියෙනවා..ඒවා ගන්නේ ඒ රටට පිට රටවලින් ඵන වැඩ කරන කම්කරුවෝ විතරයි.මොකද වෙන රටවලින් ඵන හරක් මස් අනික් බඩු පට්ට ගණන්.ඉන්දියාවෙන් ඵන බඩු ඒ රටේ මධ්‍යම පාන්තිකයොවත් ගන්නේ නෑ.ඒකෙන්ම හිතාගනින් ඉතුරු ටික..ඉන්දියාව 2/3 වෙනියට වගේ වගේ වැඩිම බිත්තර ප්‍රමානයක් අපනයනය කරන රට නේ ලොකෙන්. එතකොට ඒ රටවල උනුත් අවුල් වෙන්න එපැයි එහෙනම් බන්
ඒ නිසා කිව්ව පලියට පිලිගන්න එපා හේතු අහපන්, අපිත් නොදන්න සීන් එකක් තියේද කියල හොයාගන්න
අපේ නැදැ වෙන නර්ස් අක්ක කෙනෙක් කිවුව ඉන්දියන් බිත්තර කන්න එපා කියල මොකක්ද හුට්ටපරයක් තියෙනවා කියල. එකී ඔහොම කියපුව මෙතුවක් කාලෙකට කෙලවිලා නැ. කිරියේ ඕක අවුසන්න ඕනේ නැති නිසා සද්ද වහල හිටියේ. මේ ගන්න මොනවම හරි දන්නවනම් ඔන්න දිග අරපල්ලා. කොහොමත් මට ඔය ඉන්දියන් පාක්කු කොහොමත් දිරවන්නේ නැ
අපේ ලංකාවේ උන්ට ඉන්දියන් ගූ හරි කමක් නෑ අඩුවට දෙනවනම්..ඔය ඉන්දියන් බඩු හොඳයි කියන්නේ ජෙප්පෝ.උන්ට ඕන දේශීය ව්‍යාපාර වට්ටන්න.ඒක තමා උන්ට ඉන්දියාවෙන් ගෙවන්නේ..චීන පෝර ගූ කරෙත් ජෙප්පෝ..දැන් ඉන්දියාාවෙන් දහ ජරාවල් කන්න ගේනවා ඒවට මීක් නෑ..
ඉන්දියන් උන් අල පාත්ති වල රෙන්නේ.අපේ උන්ට ඒවා නම් රත්තරං..අර ඵකෙක් කියලා කුකුල් මසුත් ගේන්නලු..ජෙප්පෝ ලස්සණට ගේම ගහනවා අපේ ගොන්නුත් අහු වෙලා.
------ Post added on Aug 19, 2023 at 5:51 PM
Last edited: