දුවලගේ අම්මා , තාත්තා මේ නම් නම් මටත් පුරුදුයි. අපේ අල්ලපු ගෙදර ඉන්න කටිටිය ඔය විදිහට තමා කතා කරන්නේ . මේ දෙන්නම් ගුරුවරු . එක්කෙනෙක් විදුහල්පති කෙනෙක් .. මම දැකපු දෙයක් තියන්වා .. මේ විදිහට කතා කරනකොට ඒගොල්ලන්ට අමතක වෙන්නේ නෑ තමන් ලමයි ඉන්න දෙමාපියො කියලා . අනික ආසාවට වත් මම අහලනෑ මේ දෙන්නා...