මචන් මම ඉගන ගත්තේ පෙරා වල. Chemistry, Computer Science , Statistics කරා. දැන් මම software engineer (as a tech Lead) කෙනෙක් විදියට වැඩ කරනවා.
'ජපුරෙ' Management වලට වගෙ , 'පෙරෙ' Chemistry වලට තම්යි මාරම Demand එකක් තියෙන්නෙ, අපෙ රටෙ සහ වෙන රටවල් වල. කලබල මුකුත් වැඩිය නැ. ජපුර තරම්...