මචන් මගෙත් තියෙන්නෙ physical General (with a class) ඩිග්‍රි එකක්. මම කලෙ Chemistry , Statatistics , Computer. දැන් Software Engineering Development කරන්නෙ. ඉලක්කම් 6 ක පඩියකුත් ලැබෙනවා.
physicla ඩිග්‍රි එකක් කියන්නෙ Engineering ඩිග්‍රි වලට වඩා අඩු එකක් කියලා හිතන්න එපා... මොකද physical...