ලිංගික වහල් කඳවුර
ලිංගික වහල් කඳවුරු ගැන ගෝඨාට චෝදනා
ගෝඨාභය රාජපක්ෂට එරෙහිව ඇමෙරිකා එක්සත් ජනපදයේ අධිකරණය හමුවේ ගොනු කර ඇති නඩුවලට අදාළ චෝදනා ඉතා බරපතළ ඒවා බව අනාවරණය වේ.
මේ අතුරින් වඩාත් බරපතළ ම චෝදනාවක් වන්නේ ලිංගික වධහිංසා කිරීමට ගෝඨාභය රාජපක්ෂ සෘජුවම මැදිහත් වූ බවට එල්ල වී ඇති චෝදනාවයි...