1. gama22

    AKD LIVE 🔴 සටන💥

    කිදිරි ගාන්න එපා පුතී......... උපරිමයි............. ------ Post added on 1746213239 උපරිම කෙදිරිය .................. ------ Post added on 1746213293 කුලී කුක්කන් කලබල වී ඇත......... ------ Post added on 1746213344
  2. gama22

    කෝ බන් UNP මැයි රැලිය?? 🐘

    අපේ සෑර් සීයා වැඩ්ඩා..........පුතී... නොදකින් මෙහෙම මෝඩ මුසලයෙක් පොහොට්ටු පූට්ටුවන්ගේ පිහිටෙන් ජනාධිපති උනානේ ඇත්තටම............
  3. gama22

    කෝ බන් UNP මැයි රැලිය?? 🐘

    කෙ දි රි ය මැක්ස් ප්‍රෝ.. ... ... ..... .... ... ... .. ... .. max pro
  4. gama22

    කෝ බන් UNP මැයි රැලිය?? 🐘

    මමයි සාගලයි කලු ගල් දිනේ සැමරුවා යකුනේ.......
  5. gama22

    NPPට නොදැවෙනි වූ SJB මැයි දිනය තලවකැලේ හොල්ලයි

    අපේ සීයා නම් සාගලගේ කලු ගල ඔප දාන ගමන්...... කලු ගල් දිනය
  6. gama22

    වසර අවසානයේ අනුර පැනලා යයිද? 🏃🏃🏃

    සීයාගේ මාමන්ඩිගේ ගැට................ නැත්තන් මේ නාකි සමනලයෙක් ජනාධිපති පුටුවේ ඉදගනීද? කවදාවත් ජන්දේ දිනන්න බැරි එකෙක්....😂
  7. gama22

    වසර අවසානයේ අනුර පැනලා යයිද? 🏃🏃🏃

    දැනටමත් විපක්ෂේ උන් සෑහෙන්න කලබල වෙලාඉන්නේ..........?
  8. gama22

    රනිල් මෙච්චර නෝන්ජල් ඇයි

    ඒ හැමදාම අලගොනි දෙකක් මූන පුරා වදින එකෙග්ගේ සිතුවිලිත් හරි අමුතුයි නේ.......... සාගල මතක් උනා........
  9. gama22

    රනිල් මෙච්චර නෝන්ජල් ඇයි

    ඇයි බං සීයා වගේ සමනල කුලේද ට්‍රම්පච්චිත් හැප්පෙන්න..
  10. gama22

    චීනයෙන් ව්‍යාජ පොහොර ගෙන්නූ හිටපු කෘෂිකර්ම අතිරේක ලේකම් මහේෂ් ගම්මංපිල රිමාන්ඩ්

    ඔන්න ඕකයි කියන්නේ... දේශපාලුවන්ගේ පදේට නැටුවම රාජ්‍ය නිලධාරීන් ඒකට වග කියන්න ඕනේ....... බල්ලොත් එක්ක බුදිය ගත්තම මැක්කොත් එක්ක නැගිටින්න වෙනවා පුතී......
  11. gama22

    හිතපන් රනිලා 😑😑

    ඔව් මේ වෙනකොට රටේ අකුරු හතරත් සේල් දාලා......... කොටලුවෙක් සිංහ හම් පෙරවා ගත්තට වැඩක් නෑ........ රටේ මහජනයාට හෙන ගැහුවත් උගේ ෆැන්ටසියේ ඌ ජීවත් වෙනවා.........
  12. gama22

    යටත් විජිත මලගෙදර යද්දි පෙට්ටියත් වහලා

    බටලන්දේ සීයාගෙන් අහන්න හරියටම කියයි......... සැප නැතිව තමා බුකියේ මේ වැලපෙන්නේ........ ------ Post added on 1745676711
  13. gama22

    ලපයා වගේ නගන්නේ නැතිව සුපිරියටම කරපු 2009 දී දළදා වන්දනාව

    ඉවරෙන්න දවස් තියෙද්දී කලින්ම වහලා දැම්මා...............මයිනා.
  14. gama22

    Clean ශ්‍රී ලංකා දෝරේ ගලයි.🤭

    වැල්ලේ රීපු උන්ට මොන ක්ලීන් ශ්‍රී ලංකාද බං........?

    No contents