NPPට නොදැවෙනි වූ SJB මැයි දිනය තලවකැලේ හොල්ලයි

helplesser

Well-known member
  • Nov 20, 2017
    18,183
    27,846
    113
    36
    Mirihana
    alis.alberta.ca
    1746103986225.png

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,338
    47,233
    113
    සජබේ හාන්සි..ලොවෙත් නැඟිටින්න බෑ පුතානෝ ඵක්ක..😂😂මාලිමාවේ වාසනාවට පුතානෝට අැවිත් තියෙන්නේ හේමා ප්‍රේමදාසගේ ජාන 80%ක්ම...😂😂
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,401
    32,113
    113

    තලවකැලේ ගන්නෙ දෙමළ මිනිස්සුන්ට කීය කීය හරි දීල එකතු කරගන්න, හැබැයි දැන් එහෙත් සල්ලි වලට යටවෙන මිනිස්සු අඩුයි, ක්‍රමය වෙනස් වෙමින් පවතී...
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,401
    32,113
    113
    පවු යකෝ 😹😹😹😹

    අලි පෝට්ටු රැළියකුත් තියන්න තිබුණෙ ඔතනම 🤣🤣🤣
    පුද්ගලවාදී දේශපාලනය කරන උන්ට වෙන්නෙ ඕකයි, කණ්ඩායමක් විදියට සමානව ඉන්න බැරි උනාම පක්‍ෂ අතුගෑවිලා යනවා, ඒක උන් තවම ඉගෙනගෙන නැහැ, එකෙක් පොර කරගෙන නටලා මිනිස්සු පක්‍ෂවලින් ඈතට ගිහිං, මොළේ නැති උන්ට බලය දෙන්න පිස්සුවක් නැහැනේ වෙනසකට යන්න හදන මිනිස්සුන්ට...
     
    marvin silva

    Well-known member
  • Jan 22, 2010
    4,120
    1,996
    113
    සජිත් නොදකින ගොඩක් විෂබීජ ඇවිල්ලා තියෙන්නෙ පක්ෂෙට. අද පේන්න ඉන්න ගොඩක් නලුවො සීයගෙ ඔඩොක්කුවෙ ඉන්න සීන් එකක් පේන්නෙ...
     
    • Haha
    Reactions: Cypress

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,401
    32,113
    113
    සජිත් නොදකින ගොඩක් විෂබීජ ඇවිල්ලා තියෙන්නෙ පක්ෂෙට. අද පේන්න ඉන්න ගොඩක් නලුවො සීයගෙ ඔඩොක්කුවෙ ඉන්න සීන් එකක් පේන්නෙ...
    සීයගේ විතරක් නෙමෙයි, මයිනගේ විශබීජත් රෙද්ද අස්සෙ දාගෙන ලොල්
    පොට්ටුවෙ ප්‍රදේශීය සභා වල හොරා කාපු උන්ට නොමිනේෂන් දීලා රට වටේම,
    උන් ඩීල් වලට විකිණෙනවා මිනිස්සු ඕව දැක දැක කතිරෙ ගහයි කියල හිතන උන්ට පිස්සු තමයි,
    ලොල්
     
    • Haha
    Reactions: haunte and Cypress

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,930
    11,365
    113
    තලවකැලේ ගන්නෙ දෙමළ මිනිස්සුන්ට කීය කීය හරි දීල එකතු කරගන්න, හැබැයි දැන් එහෙත් සල්ලි වලට යටවෙන මිනිස්සු අඩුයි, ක්‍රමය වෙනස් වෙමින් පවතී...
    ඇයි ගන්න එක නැවැත්තුවෙ, දෙන දෙ අරන් කැමති එකාට කතිරෙ ගහන්න

    කසිප්පු බෙදලා නැද්ද? :ROFLMAO:
    හෙළයාගෙ ජාතික පානෙ
    ------ Post added on May 1, 2025 at 7:10 PM
     
    marvin silva

    Well-known member
  • Jan 22, 2010
    4,120
    1,996
    113
    ඇයි ගන්න එක නැවැත්තුවෙ, දෙන දෙ අරන් කැමති එකාට කතිරෙ ගහන්න

    ------ Post added on May 1, 2025 at 7:10 PM
    උන්ගෙ පක්ෂ වලත් අද රැළි ඇති වඩිවේල්, තොන්ඩමන් එහෙම කරනවා ඇති..
    වැඩියෙන් ගෙවන තැනට සෙට් වෙන්න ඇති :P
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,930
    11,365
    113
    උන්ගෙ පක්ෂ වලත් අද රැළි ඇති වඩිවේල්, තොන්ඩමන් එහෙම කරනවා ඇති..
    වැඩියෙන් ගෙවන තැනට සෙට් වෙන්න ඇති :P
    සෙට් වෙන්න, ගන්න, හරි කෙනාට කත්8රෙ ගහන්න,උන් දන්නෙ නැ උම්බ ගැහුවාද නැද්ද කියලා. ගමම දුන්නෙ නැ කියලා නම් දැන ගනි
     
    • Love
    Reactions: shenat

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,564
    16,397
    113
    සීයගේ විතරක් නෙමෙයි, මයිනගේ විශබීජත් රෙද්ද අස්සෙ දාගෙන ලොල්
    පොට්ටුවෙ ප්‍රදේශීය සභා වල හොරා කාපු උන්ට නොමිනේෂන් දීලා රට වටේම,
    උන් ඩීල් වලට විකිණෙනවා මිනිස්සු ඕව දැක දැක කතිරෙ ගහයි කියල හිතන උන්ට පිස්සු තමයි,
    ලොල්

    @jhnnwp

    මයිනගේ හොරා කාපු මේ සල්ලි හොයල ගන්න කියපංකෝ උඹලගේ අනුරට..රටම ගොඩනේ..උඹලගේ අාණ්ඩුව නේද ලොල්🤭🤭🤭

    IRiqaWQ.png
     
    • Like
    Reactions: neo7x

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,176
    27,640
    113
    සජිත් නොදකින ගොඩක් විෂබීජ ඇවිල්ලා තියෙන්නෙ පක්ෂෙට. අද පේන්න ඉන්න ගොඩක් නලුවො සීයගෙ ඔඩොක්කුවෙ ඉන්න සීන් එකක් පේන්නෙ...
    කැසිනෝ කාරයෝ එක්ක ඩීල් දදා බඩු බෙදන නූගත් අඩුකුලේ නෝ කැපෑසිටි සජිත් පොන්නදාස කොටළුවා තමයි තියෙන ලොකුම විශබීජේ. 😂 😂 🤮 අරිගතෝ මීහරක්මස් 🤌 🤌 😂 😂 😂
     
    • Haha
    Reactions: Any.key and jhnnwp

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,401
    32,113
    113
    කැසිනෝ කාරයෝ එක්ක ඩීල් දදා බඩු බෙදන නූගත් අඩුකුලේ නෝ කැපෑසිටි සජිත් පොන්නදාස කොටළුවා තමයි තියෙන ලොකුම විශබීජේ. 😂 😂 🤮 අරිගතෝ මීහරක්මස් 🤌 🤌 😂 😂 😂
    pudgala wadi deshapalaneta . thiyala godak kal kiyala okunta amathakai, un hithanawa puthanoge lokuwata photo eka dala banner gahuwama, leaflet beduwama minissu kathire gahai bakthiyen kiyala lol
    minissu fuken hinawenawa, me mona wihiluwakda hama thanama muna daganna dangalanne mehema nam balayak dunnoth kohoma arillak arida ratata kiyala
    lol
     
    • Like
    Reactions: Any.key and Cypress