1. Rashmi_Anuththara

    ~~(7)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(7)~~

    ඒක ඇත්ත. තව පොඩි ප්‍රශ්නයක් තියෙනවා මට. vibration belt එක treadmill එක පාවිච්චි කරන එක හොද නැද්ද?
  2. Rashmi_Anuththara

    ~~(7)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(7)~~

    සිංහලෙන් ටයිප් කරන්න ලේසියි. මම බෙනා කියලා මෙම්බර් කෙනෙක් මට කියලා දුන්නෙ. :yes:
  3. Rashmi_Anuththara

    ~~(7)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(7)~~

    එහෙම කරන එක යුතුකමක්නේ. ඔයා ඉන්නව දැකල තමා මං log උනේ. :yes:
  4. Rashmi_Anuththara

    ~~(7)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(7)~~

    නෑ දවල් බැලුවා. :yes:
  5. Rashmi_Anuththara

    ~~(7)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(7)~~

    දැන් වැඩිය එන්නෙ නැහැ ඉතිං. යාලුවට හොදයිනේ. :D
  6. Rashmi_Anuththara

    ~~(7)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(7)~~

    ප්‍රශ්නයක් නැහැ කිවුවා. සාමාන්‍ය උණක් කිවුවා. :yes: දැන් හොදයි එයාට.
  7. Rashmi_Anuththara

    ~~(7)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(7)~~

    Blood test එක කලා. ඒක නෝමල්. Thank you හෙල්ප් කලාට එදා.
  8. Rashmi_Anuththara

    ~~(7)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(7)~~

    සුභ රාත්‍රියක්.
  9. Rashmi_Anuththara

    මම ආසම වර්ගය - ලබ්බඩෝ

    මන් ගාව තුන්දෙනෙක් ඉන්නවා. :yes:
  10. Rashmi_Anuththara

    Internet_බදු අඩුකරලා

    https://www.dialog.lk/4g-home-broadband-lite-package/ මේ පැකේජ් එකට එතකොට කීයක් එයිද? 1400යි නේ ටැක්ස් නැතිව.
  11. Rashmi_Anuththara

    දෙමව්පියො උඹලට දීල තියෙන surprise

    මේ තුන්දෙනා තමා. :love::D image upload
  12. Rashmi_Anuththara

    ~~(7)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(7)~~

    බුදුසරණයි. සුබ රාත්‍රියක්.
  13. Rashmi_Anuththara

    ~~(7)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(7)~~

    එයා ඉස්සර ඉදන් අපෙ ගෙදර ඉන්නෙ. :D ගෙදර එපාවෙලා නැහැ. දෙමාපියො එපාවෙලා.
  14. Rashmi_Anuththara

    ~~(7)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(7)~~

    නෑ අපෙ ගෙදර එයා ඉන්නෙ.
  15. Rashmi_Anuththara

    ~~(7)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(7)~~

    දැන් හොදයි සියයට අනුවක් විතර. :D
  16. Rashmi_Anuththara

    ~~(7)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(7)~~

    කරන්න දෙයක් නැහැ වෙන. :D
  17. Rashmi_Anuththara

    ~~(7)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(7)~~

    :D ඔව්. මට නින්ද යන්නෙ නැහැ. වෙනදා යාලුවත් එක්ක රෑ වෙනකන් ෆිල්ම් බලනවා. මේ දවස්වල එයා ලෙඩින් හිටපු නිසා රෙස්ට් කරනවා.

    No contents