Internet_බදු අඩුකරලා

Ninja hattori

Well-known member
  • Jan 22, 2012
    1,895
    373
    83
    tax.jpg


    Hiru
     

    Ninja hattori

    Well-known member
  • Jan 22, 2012
    1,895
    373
    83
    අන්තර්ජාල සේවා සඳහා පනවා ඇති බදු 10%කින් අඩු කිරීමට රජය තීරණය කර තිබෙනවා.
    මෙය ලබන සැප්තැම්බර් පළමුවනදා සිට ක්‍රියාත්මක වන බවයි වාර්තාවන්නේ.
    එමෙන්ම අන්තර්ජාල සේවා සපයන්නන් විසින් 10%ක අමතර ඩෙටා ප්‍රමාණයක් ලබාදීමට එකඟතාව පළකොට ඇති බවද වාර්තාවනවා.
    අන්තර්ජාල බදු වැඩි කිරීමට පසුගිය වසරේ පියවර ගැණුනු අතර සාමාන්‍ය දුරකතන ඇමතුම්වලින් බැහැරවී අන්තර්ජාලය හරහා ඇමතීමට ජනතාව යොමුවීම අන්තර්ජාල බදු වැඩිකිරීමට හේතුවූ බව එහිදී පැවසුනා.
    එම බදු වැඩිවීමට අනුව සෑම රුපියල් 100ක දත්ත භාවිතය වෙනුවෙන් රුපියල් 50ක් වැනි මුදලක් ගෙවීමට සිදුවුණා.
     

    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,930
    4,592
    113
    මේ වසර අවසානයට පෙර
    මැතිවරණයකට සූදානම් වෙන්න
    ජනාධිපතිවරයා ඊයේ පැවසූ බව උතුරුමැද
    ප්‍රධාන ඇමැති පේෂල ජයරත්න බණ්‌ඩාර කියයි

    චමින්ද සිල්වා

    මේ වසර අවසානයට පෙර මැතිවරණයකට සූදානම් වන ලෙස ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ප්‍රකාශ කළ බව උතුරු මැද පළාත් ප්‍රධාන ඇමැති පේෂල ජයරත්න මහතා ඊයේ (16 දා) 'දිවයින'ට පැවසීය.

    ප්‍රධාන ඇමැතිවරයා ඊයේ (16 වැනිදා) ජනාධිපති ලේකම් කාර්යාලයේදී ජනාධිපතිවරයා හමුවීමෙන් අනතුරුව මේ බව දැනුම් දී තිබේ.

    මේ වන විට ශ්‍රී ලංකා නිදහස්‌ පක්‌ෂය ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ නායකත්වය යටතේ ශක්‌තිමත්ව ඉදිරියට පැමිණ තිබීම නිසා මැතිවරණ ජයකගැනීමේ අපහසුවක්‌ ශ්‍රී ලංකා නිදහස්‌ පක්‌ෂයට නැතැයි ද ප්‍රධාන ඇමැතිවරයා පැවසීය.

    උතුරු මැද පළාත් සභාව 2017 වසරේ මේ වන විට රුපියල් මිලියන 5000 කට වැඩි මුදලක්‌ අධ්‍යාපනය, සෞඛ්‍ය, මහා මාර්ග ඇතුළු විවිධ විෂයන් වෙනුවෙන් වැයකර ඇතැයි ද ඒ මහතා වැඩිදුරටත් පැවසීය.

    හරිනේ
     

    marvin silva

    Well-known member
  • Jan 22, 2010
    4,120
    1,994
    113
    එම බදු වැඩිවීමට අනුව සෑම රුපියල් 100ක දත්ත භාවිතය වෙනුවෙන් රුපියල් 50ක් වැනි මුදලක් ගෙවීමට සිදුවුණා.

    රාජපක්ෂගෙ ගානටම ආයෙත් දෙන්න හදන්නෙ....


    XJf7Nhz.gif
     

    marvin silva

    Well-known member
  • Jan 22, 2010
    4,120
    1,994
    113
    ඡන්දෙ ලඟයි පින්වතුනි
    මෙන්න හේතු


    ♥. තාජුඩීන් ගොඩයාම.
    ♥. රවි නීචවී කිචවීම
    ♥. අන්තර්ජාල ගාස්තු පෙර ආණ්ඩුවේ පැවතිගානට පත් කිරීම
    ♥. කැපූ සමෘද්ධි නැවත ලබාදීම හා ලයිස්තුව අවලංගු කිරීම.
    ♥. උද්ගෝශණ සඳහා අධිපීඩිත ජල ප්‍රහාරක රථ නොපැමිණීම
    ♥. ඩොලර් කාක්කන් තැන තැන රැස්වීම් පැවැත්වීම. රජයට දෙසාබෑම.
    ♥. පිංකැට සීන් එක හීනෙන් ගිය පඩයක් ගානට වැටීම
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    SCOOTY POP:sorry: MAATH EKAK GANNA INNE KATE KADALA

    කැටේ කඩල සල්ලි වැඩිපුර තිබ්බොත් මට දිහන්...:cool:
    මත ආසයි ඉස්කුටි පොප් එකක් ගන්න.. :love:
     
    Last edited:

    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,930
    4,592
    113
    ඡන්දෙ ලඟයි පින්වතුනි
    මෙන්න හේතු


    ♥. තාජුඩීන් ගොඩයාම.
    ♥. රවි නීචවී කිචවීම
    ♥. අන්තර්ජාල ගාස්තු පෙර ආණ්ඩුවේ පැවතිගානට පත් කිරීම
    ♥. කැපූ සමෘද්ධි නැවත ලබාදීම හා ලයිස්තුව අවලංගු කිරීම.
    ♥. උද්ගෝශණ සඳහා අධිපීඩිත ජල ප්‍රහාරක රථ නොපැමිණීම
    ♥. ඩොලර් කාක්කන් තැන තැන රැස්වීම් පැවැත්වීම. රජයට දෙසාබෑම.
    ♥. පිංකැට සීන් එක හීනෙන් ගිය පඩයක් ගානට වැටීම
    :yes: