මචං මිනිහෙක්ගේ දුක් කඳුලු හෑල්ලුවකට ලක් කරන්න එපා මොකද උඹ මේකේ ආතල් එකක් ගන්නේ කියලා මම හොඳටම දන්නවා.. ඒ උනාට ඒ වගේ දේවල් පාවිච්චි කරලා ආතල් ගන්න එපා... මේ මහින්දගේ බඹරේ වැල්ලේ කැරකෙන කාලේ.. ඒකයි එයා උපරිමෙන්ම දඟලන්නේ... බලමු අපි තව කොච්චර කාලයක් දඟලයිද කියලා....