Fever - මොකක්ද මේ උණ කියන්නේ...???
ගොඩ දවසකින් ත්‍රෙඩ් එකක් දාන්නත් බැරි උනානේ.. පහුගිය දවස් වල ලොකු කරදරයක් වෙලා EK පැත්ත පලාතේ එන්න බැරි උනා... දැන්නම් ටිකක් ශේප් වගේ... ආපු එකේ ත්‍රෙඩ් එකක් ලියලා යන්න කියලා හිතුවා...;)
මේක කියෝන ඔබට මට ජිවිතේ කවදා හෝ දවසක උණ හැදිලා තියනවානේ.. කවුරු හරි...