1. hariuda

    🇱🇰 ඇල්ජීරියාවක් වේවා. දහස් ගණනින් එක්‍ වේවා..pk

    ගෑස්, පෙට්‍රල් පෝලිම් වල ඉදගෙන තවමත් ආණ්ඩුවේ හොද කියන එවුන් ඉන්නකොට ඔහොම දෙයක් මෙහෙ වෙයි කියලා හිතන්න අමාරුයි.
  2. hariuda

    IOC එකට කෙලවලාම දාන්න නේද හදන්නේ 😂

    මේ වගේ කට්ටිය ඉන්නකොට නාමල්ට පස්සේ කෙසර රාජපක්ෂටත් නිකන්ම ජනාදිපති වෙන්න පුලුවන්.
  3. hariuda

    හෙටත් පැය 7 1/2ක විදුලි කප්පාදුවක්

    CEB announces power cuts schedule for Monday despite assurance that no power cuts after 5th Ceylon Electricity Board has posted details about power cuts that will be effected on Monday. For areas E,F will be for 5 hours between 8am to 6pm and 2 and half hours between 6pm to 11pm. For areas...
  4. hariuda

    ගමේ කොල්ලෙක් විජිත හේරත්ට එලිපිට බැණ වදී..

    මම කොහේ හරි දැක්කා මූ Army එකෙන් retire වෙලා avant garde එකේ වැඩ කරපු පොරක් කියලා..
  5. hariuda

    Misinformation - Ukraine~Russia

    There is a lot of misinformation going around. But this guy (George Papadopoulos) was one of Trump's campaign aids. He and Sergei Millian brokered Trump-branded real estate to Russian oligarchs when Trump was in power. Sergei is on the run and this guy just came out of prison. there's two sides...
  6. hariuda

    95 පැට්‍රෝල් තියෙන ෂෙඩ් එකක් කියපන්කො

    මමත් ඊයේ බලලා බලලා එපා වෙලා super diesel නැති නිසා normal diesel full tank ගහන් ආවා කෙල වෙලා ගියත් කමක් නෑ කියලා.
  7. hariuda

    MCC ඇයි ඒ දවස් වල කෑගැහුවෙ.

    තෝ තමා පොන්නයා. මයිනගේ බිජ්ජ ලොව ලොව මන්ද මානසික පොරක්වගේ ඔහේ කියවනව.. 2
  8. hariuda

    MCC ඇයි ඒ දවස් වල කෑගැහුවෙ.

    තෝ තමා පොන්නයා. මයිනගේ බිජ්ජ ලොව ලොව මන්ද මානසික පොරක්වගේ ඔහේ කියවනව.. යකෝ මම දන්න උන් ඉන්නවා නාමල්ව ලඟින්ම ආශ්‍රය කරන, උන් කියන්නෙත් උන්ට පරේ යන්නත් බෑ කියලා මුන් කරන ගොබ්බ වැඩ වලට.
  9. hariuda

    MCC ඇයි ඒ දවස් වල කෑගැහුවෙ.

    උඹටඇත්තටම මොකක් හරි මානසික ලෙඩක් තියෙනවාද? නැත්තන් සල්ලි හම්බ වෙන නිසාද මේ වගේ ගොබ්බ විදිහට හැසිරෙන්නේ?
  10. hariuda

    “අපට ඩොලර් හිඟයක් නෑ” – මහ බැංකු අධිපති

    මේ මොකක්ද එතකොට? අපි නෙවේයි උඹමයි කියල තියෙන්නේ link
  11. hariuda

    How to kill a dog legally?

    Try animal SOS.
  12. hariuda

    ලේසියෙන් නඩත්තු කරන්න පුලුවන් ඇල්ටේෂන් බලු වර්ගය මොකක්ද ?

    Honadata hoyala balala honda breeder kenek gen ganna.. Dan hama ekama lesiyen salli hoyanna puluwan nisa wagakeemak nathuwa breed karala honda sathek hoya ganna amarui. Naththan hamadama vet gawa thama inna wenne.
  13. hariuda

    අගමැතිට ඔප්රේෂන් ඵකක් කරේ නෑ - නාමල්

    Chamal admits MR under rest following surgery link
  14. hariuda

    Dollar Problem Solved, Sri Lankaන $ මගේ පුංචි මොළේ වැඩ කළා!!!

    El Salvador walath USD legal tender karala hondama kela una.. Dan un Bitcoin walata maru une apahu Salvadoran colón ekata giyata wadak nathi nisa.. Ekath kohoma wei da danne na..
  15. hariuda

    කැනඩා විසිටින් යවන හොඳම තැනක්

    Umbata 17ta adu lamai innawa nam un minor nisa unwa student dala unge guardian widihata palayan.. Poddak hoyala balapan.. yanna widhi thiyenawa.. ohoma horata yanne nathuwa..
  16. hariuda

    කැනඩා විසිටින් යවන හොඳම තැනක්

    Monawada ban mea karana sakkili wada? yanwawa nam hari widihata palayan.. Thopi wage ewun nisa ita passe hariyata yanna inna ekekta thiyena chance ekath nathi wenawa. Ita passe ka gahanawa lankawa passport index eke pallehata watila kiyala..
  17. hariuda

    Singapore Breaks Down COVID Deaths by Vaccine, With Moderna Seeing Lowest Rate

    11 deaths per 100,000: Sinovac 7.8 deaths per 100,000: Sinopharm 6.2 deaths per 100,000: Pfizer/BioNTech 1 death per 100,000: Moderna link
  18. hariuda

    ලගදි ඔන්ලයින් රෙවිනිව් ලයිසන් ගත්ත උන් වරෙල්ලා

    ow mageth oya case eka awa.. unta call karama kiwwa 4pm walin passe try karanna kiyala.. mama raa try karama hari giya..
  19. hariuda

    ආන්ඩුව වැඩ පෙන්වයි. කරන්ට් කපන්නේ නැ කියා විදුලිය කපයි.

    මුගේ තාත්තා මූව ඩොක්ටර් කරන ඔනි නිසා එ අවුරුද්දේ entrance requirements අඩු කරලා ගේමක් ගහලා තාමා මූව දැම්මේ.

    No contents