1. realpissa

    BREAKING NEWS

    මිනිස්සුන්ට සිතිමේ නිදහස ඔ්නෑ තරම් ඇත. ඔහුගේ පුතා හැමදාම පාර්ලිමේන්තු මන්ත‍්‍රීම තමා :D:D තාත්තා මෙන් දේශපාලනයේ පරිණත චරිතයක් වීමට නම් ඔහුට යෑමට ඇති දුර බොහෝය :cool::cool:
  2. realpissa

    <<Honey Moon +1* >>

    ::: MaXxA ::: Rep+
  3. realpissa

    BREAKING NEWS

    මම හිතන්නෙත් එහෙම තමයි :yes: හැබැයි ඉල්ලා අස්වුණා කියලා ජනප‍්‍රසාදයේ අඩුවක් පේන්න නම් නෑ
  4. realpissa

    uber,pickme උදව්

    ::: BUMP :::
  5. realpissa

    ලොරි ලොරි

    ::: BUMP :::
  6. realpissa

    ජාතික හෑදුනුම්පත

    ඔබගේ ප‍්‍රදේශයේ ග‍්‍රාමසේවක මහතා හමුවන්න :yes::yes:
  7. realpissa

    240 වතාවක් ලේ දන් දුන් උපුල්

    මෙන්න මිනිස්සු:love::love::love:
  8. realpissa

    American Express Credit Card

    Fuel Surcharge කියල මගුලක් ගන්නව Shed තෙල් ගැහුවහම Annual Fee කාඩ් එකනේ කාඩ් එකට වෙනස් වෙනව (Ed: Gold, Platinum) අනිත් ඒවට වඩා ගාන පොඩ්ඩක් වැඩියි. Hidden Charges නම් තාම සෙට් වෙලා නෑ.
  9. realpissa

    මහින්දගේ දශකය Recap

    කතා නම් ඔ්නි එකෙක්ට කියන්න පුළුවන් බං :no::no: මහ බැංකු වාර්තාවෙන් පොඩ්ඩක් උපුටලා දැම්මොත් ඒකෙ වටිනාකම වැඩිවෙයි :love::love:
  10. realpissa

    ශාරීරිකවම සිරා ලඟට

    දැන් 8.10 යි අර 113 දිවුරුම් ප‍්‍රකාශ දීලද බං?
  11. realpissa

    බලුවැඩ මේවනම්

    :lol::lol::lol::lol:
  12. realpissa

    ඔබ දන්නවාද?

    අපේ රටේ බොහෝ දෙනෙකු දේශපාලනය ගැන අසන දකින දේ විශ්වාස කරනවා මිස විමසා යමක් වටහාගැනීමට මහන්සියක් නොදරන බවට ඔබ එකඟ වනවා ඇත. :frown::frown::frown:
  13. realpissa

    කරූට විශ්වාසභංගයක්..!!

    උඹලම නේද මිනිහව පත්කර ගත්තෙ :P:P:P
  14. realpissa

    බයියෝ

    උඹත් නෙට් එකෙන් හොයල නේද බං දැම්මෙ නැත්තං උඹද අරූගෙ කොන්ඩෙ කැපුව බාබර්:rofl::rofl:
  15. realpissa

    my3 අලුත් විශ්වාසභoගයත් විසිකරයි

    එතකොට පෙබරවාරි මිනිස්සු චන්දෙ දුන්නෙ කාටද බං? :rofl:
  16. realpissa

    හිනා කාලා මැරෙනවා

    හරියට හරි :D

    No contents