

යකෝ දැන් මේක සෙල්ලං ගෙදර වගේ, පැරදුනාම ඔට්ටුනෑ කියනවා........![]()
අන්න ශෝක්........ දැන් අපේ ජනාධිපතිතුමා (a.k.a පොලොන්නරුවේ පඹයා) ලියලා එවලා තියෙන උපදෙස් අනුව, පිලිවෙලට, රන්ඩු නොවී, හොඳ ළමයි වගේ, ඔය විස්වාස බංගේ සභාගත කරලා, පුස්තකේට දාලා, දවස් පහක් ඉඳලා, චන්දෙ හරියට විමසලා, ඕක පරද්දමු.....![]()
![]()
එතකොට පඹයට පුලුවන්, ඒකත් විසීකරලා, පිලිගන්ඩ බෑ කියලා..........තමුන්ගේ මානසික තත්වය ඇත්තටම අවුල් කියලා රටටම පෙන්වන්න.....![]()
![]()
![]()


