ටයිවින් ඉන්න සීන් වල සේරම පොලිටික් සීන් තමා තියෙන්නෙ.
ටොමන් බරතියන්ට පැහැදිලි කරන විදිය කොහොමද රජ කෙනෙක්ගෙ කොලිටිස් ගැන සෙප්ට් එක ඇත්ලෙ ජෙෆ්‍රිගෙ මිනිය ලඟ.
ඒ වගෙම ටිරියන් එක්ක ස්මොල් කවුන්සිල් මීටින් එකෙ,
තව ඩිලීටඩ් සීන් එකක් තියෙනවා පයිසෙල් එක්ක,
එතනත් සුපිරි.