1. BlackWalker

    Kandy වල ඉන්න හොද cardiologist කෙනෙක් කියන්න

    Kandy වල ඉන්න හොද cardiologist කෙනෙක් කියන්න...
  2. BlackWalker

    Dialog ZLT S10 එක unlock කරන්නේ කොහොමද

    Dialog ZLT S10 එක unlock කරන්නේ කොහොමද කියල දෙන්න දන්න එලකිරියනී
  3. BlackWalker

    ඉන්දියන් වැල දැන් නෙස්ක්ස් ලෙවල් නේද බන්? 🙈🙈

    ලින්ක් එකක් දාහන් බලන්න , ඔබ මේ සතයක්ද පවසන්නේ බලන්න
  4. BlackWalker

    SLT මල ජරාවක්නේ speed එක අනිතිමයි දැන්නම්

    SLT මල ජරාවක්නේ speed එක අනිතිමයි දැන්නම්
  5. BlackWalker

    ඕන sim එකක් දාන්න පුලුවන් Router එකක් කියන්න

    Ehenm set ne Model tikak kiyhnko mcn ------ Post added on 1694219955 TP-Link TL-MR100 300 Mbps Wireless N 4G LTE Router Meka hodaida ------ Post added on 1694224421
  6. BlackWalker

    ඕන sim එකක් දාන්න පුලුවන් Router එකක් කියන්න

    Moko eka supirida. Onema sim ekak hariyanawada mehe pavichi karana Ai wingle walata wada oya router hoda ------ Post added on 1694186661
  7. BlackWalker

    ඕන sim එකක් දාන්න පුලුවන් Router එකක් කියන්න

    ඕන sim එකක් දාන්න පුලුවන් Router එකක් කියහන් මචන්ලා හොද speed එකක් තියෙන
  8. BlackWalker

    Envato element - Free

    Bump
  9. BlackWalker

    N*yanathar* W*ckr*ma**chchi 💕💕😍😍❤️❤️

    Mokenda yakuney mewa hadanney
  10. BlackWalker

    Work from Home Jobs

    Bump
  11. BlackWalker

    හදිස්සි වර්ජනයක් කැදවයි. #BREAKING

    රේල්වේ පක්කුයි හොස්පිටල් පක්කුයි තමා ලකේපන්කාවට හුකෝ&#&#&$&. අයින් කරලා දාන්න ඕනී කල කන්නි
  12. BlackWalker

    File compress විදියක්

    Winrar walata wada file size eka adu karaganna wena software ekak nedda
  13. BlackWalker

    File compress විදියක්

    මචන්ලා 20 GB වගේ photos තොගයක් තියෙනවා මේවා permenent store කරලා තියාගන්න ඕනී මට google drive එකක දාලා වගේ ඒ නිසා හොද ෆයිල් compressor ටූල් එකක් කියහන්කෝ. Quality අඩුවෙන්නෙ නැති extract කරද්දි කෙල වෙන්නෙ නැති software එකක්
  14. BlackWalker

    නෙල්ලි රසකිඳ දවස ගානේ බොන්න හොඳද ?

    ඒ කියන්නෙ නෙල්ලි රසකිද් එක්ක ,මොණරකුඩුම්බිය කොළ කැඳ, යකිනාරං කොළ කැඳ , හීන් බෝවිටියා කොළ කැඳ කලවම් කරලා හදන්න කියලද

    No contents