මගේ ඇඟ ටිකක් උෂ්නයි. නෙල්ලි රසකිඳ හොදයි කියනවා ඇඟ කූල් වෙන්න නම්. දවස ගානේ බොන්න හොඳද බන් ඉතින් ?
මාත්රාවක් තියෙනවද බන් ? සමහර ආයුරුවේද වෙද මහත්තුරු කියනවා දිනපතා අවුලක් නෑ කියලා. සමහරු සතියකට එක පාරක් වගේ ගන්න කියනවා.aulk na sema enawa
gastritis hoda wenawa
dadiya gada nathiwenawa.
mna gastritis walata masa 2k bil passe nwaththuwa sema awa nisaමාත්රාවක් තියෙනවද බන් ? සමහර ආයුරුවේද වෙද මහත්තුරු කියනවා දිනපතා අවුලක් නෑ කියලා. සමහරු සතියකට එක පාරක් වගේ ගන්න කියනවා.
උෂ්ණෙ බැස්සාම නවත්තන්න ඕන. නැත්තම් සෙම නගිනවා.මගේ ඇඟ ටිකක් උෂ්නයි. නෙල්ලි රසකිඳ හොදයි කියනවා ඇඟ කූල් වෙන්න නම්. දවස ගානේ බොන්න හොඳද බන් ඉතින් ?
ඒ කියන්නෙ නෙල්ලි රසකිද් එක්ක ,මොණරකුඩුම්බිය කොළ කැඳ, යකිනාරං කොළ කැඳ , හීන් බෝවිටියා කොළ කැඳ කලවම් කරලා හදන්න කියලදඋෂ්ණෙ බැස්සාම නවත්තන්න ඕන. නැත්තම් සෙම නගිනවා.
ඒ විතරක් නෙවෙයි තව බේත් වැටෙන්නත් ඕන ඔය එක්කම.
මොණරකුඩුම්බිය කොළ කැඳ, යකිනාරං කොළ කැඳ , හීන් බෝවිටියා කොළ කැඳ
ඔය 3 වැටෙන්නත් ඕන. නැත්තම් උෂ්ණෙ හරියට බහින්නෙ නෑ.
නෑඒ කියන්නෙ නෙල්ලි රසකිද් එක්ක ,මොණරකුඩුම්බිය කොළ කැඳ, යකිනාරං කොළ කැඳ , හීන් බෝවිටියා කොළ කැඳ කලවම් කරලා හදන්න කියලද