1. DjAnomaly

    කාඩ් මගින් විදේශ ගනුදෙනු කරද්දී සියයට 2.5 ගාස්තුව 7 දක්වා ඉහළට

    බඩුවක් ගේනකොට (Amazon, Aliexpress, etc.) ඒක ඩිලිවරි කරලා දෙනවනන් කමක් නෑ, හිඟන්නගේ පාත්තරේට හෙනහුරා වැටුනා වගේ තියෙයි.
  2. DjAnomaly

    හෙට උදේට කක්කා දාන්නත් ජීවත්වෙලා ඉන්න එපැයි..

    හරි යුද්ධේ ඉවරකලා කියමු, ප්‍රති ත්‍රස්තවාදය කියන්නෙත් ත්‍රස්තවාදයක්, එතකොට පොර දේශපාලණේට සුදුසුද?🤨
  3. DjAnomaly

    Mongolian rice vs nasi goreng

    අන්නසිගුරාන් කියන්නේ Pineapple Rice Nasiguran Kampung or anchovy fried rice
  4. DjAnomaly

    දෙයියෝ 😇

    සහරාන් වගේ එකෙක් හිටියොත් කියයි එහෙම.
  5. DjAnomaly

    Android TV BOX

  6. DjAnomaly

    Porsche 911 model car

    අලුත් Lamborghini Countach එක දැක්කද?
  7. DjAnomaly

    Earthquake strikes western Haiti

    ඊයේ පෙරේදා මැරුවේ ඌවද එතකොට?
  8. DjAnomaly

    හෙට උදේට කක්කා දාන්නත් ජීවත්වෙලා ඉන්න එපැයි..

    ඇමරිකන් දෙමුහුම් බය්යො කියන්නේ අඩුකුලේ උන්ටද?
  9. DjAnomaly

    කොළඹ ඉස්කෝල

    අර මොකක්ද සුමනෙ කියලා ඉස්කෝලයක් තියනවා නේද?
  10. DjAnomaly

    නර්ස් කෙනෙක් කලින් අයින් වෙලා...දැන් රජයට ගෙවන්නලු

    පෂ්ඡාත් උපාධියකට ගිහින් ආපුනැති එකෙක් නන් ගෙව්වා, මොකද නැත්තං ඇපකාරයො අමාරුවේ වැටෙනවා.
  11. DjAnomaly

    නර්ස් කෙනෙක් කලින් අයින් වෙලා...දැන් රජයට ගෙවන්නලු

    බලලා මල්ලොන් එලියට පැන්නා කියන්නේ මේකටයි, ඉස්පිරිතාල වලින් ඕනේ ඕනේ විදියට වෛද්‍ය වාර්ථා නිකුත් කරන්නේ ජෙප්පන්ට පු*ක දුන්නමද?
  12. DjAnomaly

    රෝදවල හුළං ගිහිල්ලා වීදුරු කුඩු පට්ටම් වෙලා මගේ ඇඟේ විතරක් මූනිස්සම් 28තිබුණා

    හිඟන්නගේ තුවාලේ වගේ ඕක පෙන්න පෙන්න ඡන්දේ ගන්නේ සිංහලයො මෝඩයො කියලා හිතං ඇති.
  13. DjAnomaly

    ලංකාවට ගැලපෙන 2 වෙනි භාසාව මොකක්ද?

    ඇයි දකුණු ඇමරිකාවේ? සමාජ්වාදී රටවල්වල ස්පාඤ්ඥ තමයි කතා කරන්නේ.
  14. DjAnomaly

    ලංකාවට ගැලපෙන 2 වෙනි භාසාව මොකක්ද?

    Free education is a failure, sabotaging national economy by fabricating pseudo scholars. still Sri Lanka is an abysmal 3rd world country.
  15. DjAnomaly

    ලංකාවට ගැලපෙන 2 වෙනි භාසාව මොකක්ද?

    ඒකද එතුමාව මැරුවේ, නිදහස කියන්නේ මොකක්ද?
  16. DjAnomaly

    ලංකාවට ගැලපෙන 2 වෙනි භාසාව මොකක්ද?

    2 වෙනි භාසාව සිංහල වෙන්නේ කොහොමද?

    No contents