Abyss, Audeze, HIFIMAN වගේ ගොඩක් අය අහලා නැති ඉස්බනු තමයි Panar Magnetic කියන්නේ. ඉස්බනු සඳහාම යොදාගන්නා විශේෂ තාක්ෂණයක් මේකේ තියනවා, සමාන්‍ය Dynamic වර්ගයේ ඉස්බනු වල තියන බර වැඩි කොටස් අයින් කරලා උදා:- DAC, AMP, ANC වගේ ඒවා මේ ඉස්බනුවල නෑ. ඒක හින්දා සැහැල්ලුයි ඒත් මිල අධිකයි.
------ Post...