උඹ උත්සහ කරන්න ඔන බං... මේ ත්‍රෙඩ් එකේ හිටියා කියලා වැඩක් නෑ... අනික මට මතකයි මේක පටන්ගත්තු දවස්වල උඹ ගිතූ බබාවයි.... සහේලිවයි දෙන්නව දෙපැත්තේ තියන් හිටියේ... කොහෙද ඉතින් ඒකාලේ අපි කියපු දේවල් ඇහුවේ නෑනේ... වෙන එකෙක් ඇරලා ගියා...:P දැන් අලුත් කෑල්ලක් සෙට්කර ගමු..:yes: