1. mudrana

    සපත්තු

    thawama eka dawasai damme.
  2. mudrana

    සපත්තු

  3. mudrana

    සපත්තු

    හි...........හි.............
  4. mudrana

    සපත්තු

  5. mudrana

    බීපුවාම වෙන ආතල් සිද්ධි

    කවදාවත් නැති විදිහට කිමුම් යනවා - එතකොටයි මතාක් උනේ අද කිබුලබේ, කිබුල් විලාවේ මහා බලු කපුටු දානේ කියල. කට්ටිය (විශේෂෙන් පෙරා) මගේ පරම්පාරවම මතක් කරනව ඇති කියල. මම නම් සතියකට බෝතල් 2-3ක් ගහන එකානේ. මේ දැනුත් එකකට වග කියන ගමන් ඉන්නේ වෙලාව දවල් 1.00 යි. තව බාගයක් තියනවා. මම නම් සම්මාදම් දාල පාටි...
  6. mudrana

    සපත්තු

    matath une luck by chance - it was a dream for me to have a original DOCKERS
  7. mudrana

    සපත්තු

    ow. api ewun ECTA/CEPA ekak gana kathaa karanawa. Habai api danne nathiwa Chinese karayo lokema allanawa. Iye mama giya Print Exhibition ekata. eka 90% chinese machines thiyenne. Api Hiedleberg kiya kiya innawa. Heidleberg monawada kiyala hithuna ewele
  8. mudrana

    සපත්තු

    hona pair ekak genna nawanam kohomada kerenne. mata one US Size 12
  9. mudrana

    සපත්තු

    ehemada, mama echchara durata nam danne nehe. namuth lankawe balana balana hama ekakma made in china. eka ehema kiwwe
  10. mudrana

    ginger beer hadamu.........

    Thanks for sharing. bookmarked. rep added
  11. mudrana

    සපත්තු

    eth oya hama ekakma Made in China - not the 1st quality. tika dawasakin adiya(sole) eka galawenawa
  12. mudrana

    සපත්තු

    Could be family genes අපේ තාත්තාත් උස මහතයි, මමත් ඒ වගේ තමයි. මගේ පුතත් උසයි හැබැයි මහත නැහැ. එයත් දන්නේ සයිස් 10 සපත්තු. එයාට රෙඩි මේඩ් long sleeve ෂර්ට් ගන්න බැහැ. අත් දිග මදි
  13. mudrana

    සපත්තු

    yup.
  14. mudrana

    සපත්තු

    මට ලස්සනයි. අනික මට සමහර ඇදුම් වල කතා ලස්සන බලන්න බැහැ. තියන දේ ගන්න ඕනේ. ස්පෙෂලි සපත්තු.
  15. mudrana

    සපත්තු

    බැලුවේ නැහැ. සමහර විට ඇති.
  16. mudrana

    සපත්තු

    උසේ හැටියට කකුලුත් තියෙන්නේ එපැයි. උස 6'2" යි
  17. mudrana

    සපත්තු

    එක තමයි. දැන් තියන පෙයර් එක පට්ට ගහල. අදින්නත් ලැජ්ජයි. එකත් ඔරිජිනල් පුමා එකක්.
  18. mudrana

    සපත්තු

    මට මේක ලාබයි
  19. mudrana

    සපත්තු

    මම සාමාන්‍යයෙන් රට යන එකෙක්ට කියල තමයි ගෙන්න ගන්නේ. මේ මෑතකදීත් යුකේ ගිය කෙනෙක්ට කියල Leather Oxford pair එකක් ගෙන්න ගත්ත. දැන් අඩු හොද sports shoes pair එකක් විතරයි. ODEL එකේ තියනවා NIKE හැබැයි අසප ගණන් 27000/- ක්ද කොහෙද කිව්වා

    No contents