1. mudrana

    බීපුවාම වෙන ආතල් සිද්ධි

    :P:P:P:P:P :P:P:P:P :P:P:P :P:P :P
  2. mudrana

    ඇලුමිනියම් ජනෙල් දොරවල්

    මේ දැන් ටිකකට කලින් එකෙක් හම්බුනා. හැබැයි එයාල ලව්වා කරගත්තොත් ඔයාට ඉඩම විකුනන්න වෙයි එයාලගේ බිල ගෙවන්න.
  3. mudrana

    සා ටකේ කරේ

    සා ටකේ කරේ
  4. mudrana

    Cheena Sangcharakayo saha Thailand buffet

    චීනෙට ඉස්සෝ එක්ස්පෝර්ට් කරන්න බැරිද
  5. mudrana

    සපත්තු

    නුලේ මැද හරියේ දාල තියනවා
  6. mudrana

    MUTTON Curry

    ලොකු රවුමක් ගහල අඩුම කුඩුම ටිකත් අරන් ආව. අද ඉරිදා නින්ද කොහෙවත් මටන් නැහැ. ක්ව්ව්ල්ස් එකේ නම් තිබුන හැබැයි මස් වලට වඩා අයිස් තිබුනේ
  7. mudrana

    MUTTON Curry

    මම යනවෝ. ඇවිත් විස්තර කියන්නම්
  8. mudrana

    MUTTON Curry

    oka podiyata dannako, screen eka puraama duwanna one balanna. onna oyaawa nil karaa mama
  9. mudrana

    Hello

    can see you, but why with red square
  10. mudrana

    MUTTON Curry

    ඩයිබරය කනවා. කාල ඉවරේ උනාම මම යනවා වට වන්දනාවේ. හවසට ඕනේ අඩුම කුඩුම ටික අරන් එක්ක. ඒ ගමන් මටනුත් හොයන්න ඕනේ
  11. mudrana

    MUTTON Curry

    බොරෙල්ල මාර්කට් එකේ උන් මට ඕනේ විදිහට දෙන්නේ නැහැ මමත් ආසි නමුත් අපේ ගෙදෙට්ට පෝක් (අමු මස්) ගේන්නේ නැහැ. උයපුව නම් මම ගේනවා මම නම් මාව උයල දුන්නත් කනවා
  12. mudrana

    MUTTON Curry

    Bone less එක 2000/- යි (කොල්ලුපිටියේ) මම සාමාන්‍යයෙන් කිලෝ 4-5 එක පාර ගන්නවා. මොකද කොයි වෙලෙත් කොල්ලුපිටි යන්න මට වෙලා නැහැ. කරුමෙකට 7-8 දෙනෙක්ට උයන්න තරම් මස් ෆ්‍රිජ් එකේ නැහැ. එකයි උයපුවා ගන්න බැලුවේ. (හැබැයි වයිෆ් වේ මටන් කාරී එකට ගහන්න ඔය එකකටවත් බැහැ) .
  13. mudrana

    MUTTON Curry

    මම සාමාන්‍යයෙන් කොල්ලුපිටිය මාර්කට් එකෙන් තමයි හොඳ බොන්ලස් මටන් ගන්න. (දැනට මම දන්නා හොදම තැන) නමුත් අද හවස යාලුවෝ සෙට් එකක් අපේ ළහ එනවා SL - WI මැච් එක බලන්න. වයිෆ් තායි කිව්වේ කට්ටියට ඉදියප්ප එක්ක මටන් දෙමු කියල. අද කොල්ලුපිටිය මාර්කට් වහල. එකයි කෙහෙන් හරි කාරී ගන්න බැලුවේ
  14. mudrana

    MUTTON Curry

    කොහෙද බෝල මේ
  15. mudrana

    MUTTON Curry

    රාජගිරිය අවට හොඳ Mutton Curry ගන්න පුළුවන් තැනක් කියනකො. කෝට්ටේ පාරේ "ගැමි ගෙදර" රෙස්ටුරන්ට් එකේ නම් තියනවා. හැබැයි හැමදාම නැහැ
  16. mudrana

    සපත්තු

    :lol::lol::lol:
  17. mudrana

    සපත්තු

  18. mudrana

    සපත්තු

    මල්වත්ත පාරේ NSB එක හරියේ තියන සපත්තු කඩ හරියේ . ඒ තැනකට හිහින් අහන්න. සයිස් 11 නම් ගොඩක් හොඳ බ්‍රෑන්ඩ් තිබුන Timberland උත තිබුන

    No contents