උබලම හදලා, උබලම පැකට් කරලා, දවලට හරි රෑට හරි කන්න පුළුවන් මොනවා හරි ලාබයක් තියාගෙන විකුනපන්. මේක හෙන ගහනවා වගේ එක පාරට කරන්න එපා.ඉස්සෙල්ලම මිනිස්සු කන්න ආස, හැමදාම ගෙවල් වල උයන්නේ නැති, උබලටත් අඩු පිරිවැයකින් හොදට දෙන්න පුළුවන් කෑම පාර්සලයක්. මේක හොදට පිරිසුදුව උයන්න ලෑස්ති කර ගනින් උබලගේ දෙමව්...