අඩෝ පට්ට බං...+++![]()
මං නැව් වල යන්න බයයි බං
+++

බයවෙන්න එපා මචන් යද්දි හුරුවෙනව
.....නමුත් හෙන බයයි....

යන්න නම් ලැබෙන එකක් නෑ බං මළාට.....නමුත් හෙන බයයි....
විස්තර කරන්න බෑ.....කිව්වොත් එහෙම උඹත් බය වෙනව![]()

සිරාවට ? එහෙනම් උඹ බෝට්ටුවකවත් ගිහින් පෙරලෙන්න \ඇති..මොකො කියන්නෙ ලබන සතියෙ අඩියක් ගහමුද ? 
සිරාවට ? එහෙනම් උඹ බෝට්ටුවකවත් ගිහින් පෙරලෙන්න \ඇති..මොකො කියන්නෙ ලබන සතියෙ අඩියක් ගහමුද ?

නැහැ.. එහෙනම් පස්සෙ සැට්වෙමු
ඊයෙත් ගහල ටිකක් අමාරුයි තාම
උඹ ළඟදි යනවද?![]()
ලබන සතියේ ලිස්ට් එක ෆුල් වෙලා බං බොන පාටි
thanks machn..!Wow....Patta bro bro!:
Thanks apith ekka share kalata