මචන් එහෙම නෙමයි,, උබට ආර්ථිකව අපහසුතවල් තියනවනම් මීට පස්සේ උබ ගන්න භාණ්ඩ හා සේවාවන් ගන්න ඉස්සේල්ලා උබට ගැලපෙනවද කියල බලපන්. ඕනෑම company එකකට සල්ලි තියන නැති එක අපිට අදාල නෑ. පොලවේ පය ගහල ඉන්න හොද පුරවැසියෙක් හැටියට අපි දැන ගෙන ඉන්න ඕනේ ගත්ත දෙයකට ගෙවන්න. ඕක ගෙවපන්. උන් උබට කිසිම අසාදාරනයක්...