ක්‍රිබ් (CRIB) කේස් එකක් උදව් කරපල්ලා

chinmak

Well-known member
  • Oct 27, 2014
    9,813
    8,027
    113
    මෙන්න මෙතන...
    එහෙමද බන්.ලෝන් එක ගත්තේ සණස බෑන්ක් එකෙන් කාර්ඩ් එක ගන්න ඕනේ HSBC එකෙන් බන්

    uba issella HSBC eken ahapan sanasa bank eke manager gen letter ekak aran awama athida kiyalaa...mama danna tharamin eka awlak ne..machan HSBC walata wada sampath credit card ekak try karapan..mehe godak promotions thiyenne sampath card walata
     
    Ditzone

    Active member
  • Nov 30, 2010
    559
    172
    43
    at Home

    ow ban matath godak un kiwwa sampath AMEX eka awulak nadda ban
     
    lahiru504

    Well-known member
  • May 13, 2012
    677
    406
    63
    gampaha
    Uba machan yaluwa loan eka gaththa thanin loan eka dan fully settled kiyala letter ekak ganin...write off karapu loan ekak neme num case ekak nathuwa lona ganna puluwan...
     
    slx

    Well-known member
  • Jul 2, 2014
    1,512
    683
    113
    ගගෙන් එහා
    දුක හිතෙන කතා කියන්න එපා යකෝ.මගේ නමට තමයි ඔය ලබ්බ අරන් දුන්නේ:(:(.මු නාහෙන් අඩාගෙන අවා බන් සල්ලි ටිකක් හොයා ගන්න විදිහක් නෑ කියල.ඉතින් මම ඒ වෙලාවේ මට කරලා දෙන්න පුළුවන් විදිහට කළා බන්.කවුද දන්නේ මේ වගේ හුයන්නක් වෙයි කියල.අනේ සංසාරේ

    :(:(:(

    ඔය හුයන්න මටත් වුනා බන්. Bank එක Commercial. ලොන් එක ගත්ත එකාට වැදලා වැදලා මගේ අතිනුත් දාලා අන්තිමට Settle කරලා ගත්තා Confirmation Letter එකක්.
     
    Ditzone

    Active member
  • Nov 30, 2010
    559
    172
    43
    at Home
    :(:(:(

    ඔය හුයන්න මටත් වුනා බන්. Bank එක Commercial. ලොන් එක ගත්ත එකාට වැදලා වැදලා මගේ අතිනුත් දාලා අන්තිමට Settle කරලා ගත්තා Confirmation Letter එකක්.

    Letter eka gaththama hariyai neda ban
     
    cuteoz

    Well-known member
  • Jan 29, 2009
    8,997
    1,550
    113
    සීන් එක මෙහෙමයි,
    මං මීට අවුරුදු හතරකට විතර කලින් යාලුවෙක්ට ලෝන් එකක් අරන් දුන්නා.පොර එක ගෙවන්නේ පරක්කු කරලා.මට දවස් දෙක තුනක් ලියුම් අව එත් ඒ දවස් වල මම එච්චර ගණන් ගත්තේ නෑ උට කිව්වම ටික දවසකින් සල්ලි දානවා.ඔහොම ගිහින් මු ඔක්කොම ගෙවල ඉවර කළා අවුරුද්දකට විතර කලින්.මම ලගදි ක්‍රෙඩිට් කාර්ඩ් එකක් ගන්න ගිහාම බෑන්ක් එකෙන් කියනවනේ ක්‍රිබ් එකේ අර ලෝන් එක පෙන්නනවා එක නිසා කාර්ඩ් එක ගන්න බෑ කියල.
    ඊට පස්සේ මම ක්‍රිබ් එකට කෝල් කළා උන් කියනවා අවුරුදු දෙකක් යනකන් එක ක්ලියර් වෙන්නේ නෑ කියල.යකෝ එතකොට මට අවුරුදු දෙකක් යනකන් කාර්ඩ් එකක් ගන්න බැරිද බන්.වෙන ක්‍රමයක් තියනවද බන්.

    :sorry:

    Paw Oya.

    Menna Biscuit ekak.
     
    slx

    Well-known member
  • Jul 2, 2014
    1,512
    683
    113
    ගගෙන් එහා

    Letter eka gaththama hariyai neda ban

    ඔවි. මම ඒ Letter එක දිලා තමයි Loan එකක් pass කර ගත්තේ. අවුරුදු 2 ක් විතර හිටියා බන් Loan එකක් ගන්න විදියක් නැතුව.
     
    indisen

    Well-known member
  • Oct 28, 2009
    2,211
    183
    63
    everywhere
    දුක හිතෙන කතා කියන්න එපා යකෝ.මගේ නමට තමයි ඔය ලබ්බ අරන් දුන්නේ:(:(.මු නාහෙන් අඩාගෙන අවා බන් සල්ලි ටිකක් හොයා ගන්න විදිහක් නෑ කියල.ඉතින් මම ඒ වෙලාවේ මට කරලා දෙන්න පුළුවන් විදිහට කළා බන්.කවුද දන්නේ මේ වගේ හුයන්නක් වෙයි කියල.අනේ සංසාරේ

    සන්දුක්කරේ.......

    බෑන්ක් එකෙන් clearence letter එකක් අරන් පල CRIB එකට.. එගමන්ම බෑන්ක් එකට කියපං එක බෑන්ක් එක through crib එකට advise කරන්න කියල....

    නාහෙන් අඩන්නතුව ඉක්කමනට ඔයටික කරපිය.... එතකොට හරියයි.....​
     
    Hapuwa

    Well-known member
  • Jan 24, 2009
    5,171
    3,176
    113

    මේ රටේ මහා මඤ්ඤං නීති තියෙන්නේ බං:(...

    මොනා හරි පොඩි කේස් දෙක තුනක් වෙලා අමාරුවෙන් නැඟිටගෙන එන මිනිහෙක්ගේ ක්‍රිබ් එක අවුල් ගියොත් ඌ එතන ඉඳන් සදා වලේ තමයි:no:...ආයේ නැඟිට ගන්න බෑ.

    ලෝන් එකක් ඇප්ලයි කරන්න බෑ, වාහනයක් ෆිනෑන්ස් දාගන්න බෑ...අමාරුවේ වැටුන එකාට නැඟිටින්න අත දෙනවා වෙනුවට ඌව තවත් වලට දාන එක මෙහේ වෙන්නේ:angry::angry:

    Puka thamai crib eka neththnam eka bank ekakatawath den thiyena rate ekata loan denna nehe..lankaawe inna kaalakanni hora heththa nisa
     
    toiya

    Well-known member
  • Jan 8, 2007
    13,184
    4,589
    113
    පොන්සි ආණ්ඩුව
    සීන් එක මෙහෙමයි,
    මං මීට අවුරුදු හතරකට විතර කලින් යාලුවෙක්ට ලෝන් එකක් අරන් දුන්නා.පොර එක ගෙවන්නේ පරක්කු කරලා.මට දවස් දෙක තුනක් ලියුම් අව එත් ඒ දවස් වල මම එච්චර ගණන් ගත්තේ නෑ උට කිව්වම ටික දවසකින් සල්ලි දානවා.ඔහොම ගිහින් මු ඔක්කොම ගෙවල ඉවර කළා අවුරුද්දකට විතර කලින්.මම ලගදි ක්‍රෙඩිට් කාර්ඩ් එකක් ගන්න ගිහාම බෑන්ක් එකෙන් කියනවනේ ක්‍රිබ් එකේ අර ලෝන් එක පෙන්නනවා එක නිසා කාර්ඩ් එක ගන්න බෑ කියල.
    ඊට පස්සේ මම ක්‍රිබ් එකට කෝල් කළා උන් කියනවා අවුරුදු දෙකක් යනකන් එක ක්ලියර් වෙන්නේ නෑ කියල.යකෝ එතකොට මට අවුරුදු දෙකක් යනකන් කාර්ඩ් එකක් ගන්න බැරිද බන්.වෙන ක්‍රමයක් තියනවද බන්.

    :sorry:

    බැහැ මචන්

    ක්ලියර් වෙනකන් දෙන්නේ නැහැ

    නමුත් අඳුරන කමක් තියනව නම් ගන්නත් පුළුවන්
     
    ranilplus

    Active member
  • Nov 26, 2008
    544
    47
    28
    Athugalpura
    උබේ යාලුවට කියපං ඌ ගත්ත ලෝං එක ගෙවල ඉවරයි කියල උගේ බෑන්ක් එකෙන් clearence letter එකක් අරන් දෙන්න කියල... එක crib එකට දීපන්.. ඌට කියපන් ඒක බෑන්ක් එක through crib එකට advise කරන්න කියල... දවස් දෙකෙන් ඕක clear වෙන්න ඕනේ....​

    උඩ තියෙන්නේ තෝ ඇප අත්සන් කලානං විතරයි.....

    තෝ ලොකුමිනිහ වගේ තොගේ නමට ඌ ගෙවන්න ලෝං ගත්තනං CRIB එකේ තියෙන්නේ තොගේ නම... උගේ ගැන විස්තර නැනේ...:lol::lol::lol:

    එහෙනං තොට බඩු බනිස් තමයි......​

    :yes::yes::yes::yes: