Gym නොයන කොල්ලන්ට
මචං මගේ Arm එක පට්ට කෙට්ටුයි. පොඩි උපදෙසක් දිහන්කෝ. මම කන වෙලාවට උපරිම කනවා. හැබැයි Gym යන්නේ නැහැ. අනික ඕවට යන්න සල්ලිත් නැහැ. හැබැයි මම Impossible Upper Body, Home Workouts වගේ Apps වලින් යම් සාර්ථකත්වයක් තියෙනවා. Arm එකේ Muscles වැඩි කරගන්න ක්‍රමයක් කියපන්කෝ.:D:D:D