Fair and Lovely for men නම් ගාන්න එපා බන්. ඒවායින් වෙන්නේ හම තැම්බෙන එක විතරයි. මාත් ඉස්සර ගොඩක් ක්‍රීම් යූස් කරලා බැලුව. ඒත් හරි ගියේ නෑ. දැන්නම් මොකුත් ගාන්නේ නෑ. ලස්සන වෙන්න ඕනි නම් අභ්‍යන්තර පෝශන සත්කාරද මොනද කියලා තියෙන්නේ. ඒකක් යූස් කරලා බලලා අපිටත් කියහන් සාර්ථකද කියලා.:yes::yes::yes: