ඒ කියන්නේ මහින්දට විරුද්ධව ඡන්දේ ඉල්ලන එවුන්ට හෙන තරහයි කියන එක නේද? වෙන එකෙක් නැගිටිනවට කැමති නෑනේ. නොදකින් බල පෙරේතයා..... පිටට පෙන්නන්නේ මෘතෘ භූමියට ආදරේ දේශප්‍රේමියෙක් විදිහට. හිතේ තියෙන්නේ බලයට කෑදරකම....මේකෙන් පැහැදිළි වෙන්නේ සරත් ෆොන්සේකාව හිරේ දැම්මේ මහින්දගෙන් සමාව ගන්නවන්න...