Oh! මම Facebook Group එකට ගියේ නෑනේ.... සොරි.... සොරි.... ස්වර්ණවාහිනියේ පෝය දවසට යන සංගායනා කියන වැඩසටහනේ පිටිදූවේ සිරිදම්ම හාමුදුරුවෝ හැමදාම මෛත්‍රී බුදු හාමුදුරුවෝ ගැන කියනවා. මම හිතුවේ ඒ ගැන මචන්. බුදු දහමට අවමන් කරන එවුන් නම් තියන්ට වටින්නේ නෑ.... :(