ගොඩක් පින් ගොඩක් මහන්සි වෙලා මේ කරුණු ටික පෙන්නුවට.
මෙතනදි මට තේරෙන විදියට කරුණු පෙන්වන්නම් වැරැද්දක් තියෙනවනම් නිවැරදි කරන්න.
අනන්තර/සමනන්තර ප්‍රත්‍ය ක්‍රියා සිත්, කුසල් සිත්, අකුසල් සිත්, විපාක සිත් සේරටම ප්‍රත්‍ය වෙනවා කියන එක හරි. එක වෙලාවක එක සිතක් ක්‍රියාත්මක වෙනවා කියන එකත් හරි. නමුත්...