ආර්‍ය දැහැන් වල අත්දැකීම්

Harvard-Bio

Banned
Feb 26, 2016
5,204
334
0
දන්න එකෙක් කියන්නකෝ මෙහි ආර්ය දැහැන් කියන්නේ මොනවාද. වචනාර්තයෙන් තේරෙන්නේ ,ඒවා ලබන්නේ මාරගඵලයකට. පත්වීමෙන් පස්සෙවගේ අදහසක්.

ඔය අභය කියන එකාගේ බයිලා. ඔවා ධ්‍යාන නෙවෙයි, ඔය ආලෝක පෙනෙනනවා ඕනේ ගොනෙක්ට. මූ බුද්ධ ධර්මය කන්න ආපු පරයෙක්. ත්‍රිලක්ෂණය විකෘති කරපු පල්ලි පුකෙක්.

Harvard-Bio

Banned
Feb 26, 2016
5,204
334
0
එසේනම් වෙනත් ස්වාමීන් වහන්සේලාගෙන් බාවනා කර යම් ප්‍රතිප්ලයක් ගත් අය සිටියිද ??
ප්‍රතිපල කියන්නේ භවනා කරල කලිසමේ කක්කා ගිහින්, සෙම හොටු ගිහින් නිකං ප්‍රේත ස්වභායවයක් ලැබුනු පින්වතුන්ද? එහෙම ඒවා වෙන්නේ ඔය අභය ගාව විතරමයි. එහෙම එකක් ගැන ත්‍රිපිටකයේවත් කිසිම තැනක සඳහන් වන්නේත් නැහැ නොවැ.
 
selinux57

Active member
  • Jul 19, 2016
    416
    134
    43
    එසේනම් වෙනත් ස්වාමීන් වහන්සේලාගෙන් බාවනා කර යම් ප්‍රතිප්ලයක් ගත් අය සිටියිද ??

    yes. How can I help you
     
    thelaa rox

    Well-known member
  • Feb 23, 2009
    15,405
    431
    83
    37
    lonley planet
    මචන් උඹ අහන්නේ අනන්තර සමනන්තර ප්‍රත්‍ය ගැන වෙන්න ඇති.මචන් මම ගියේ 2016 මැද හරියේ. ඒ video එකම හොයන්න අමාරුයි මචන්. අපරාදේ වෙලාව. ඒත් ස්වාමීන් වහන්සේ ඔය කතාව සාමන්යෙන් කියනවා. මොකද ඕක වහරක හාමුදුරුවෝ කියපු දෙයක්. මම ඒ දවස්වල වහරක හාමුදුරුවොන්ගේ හෙළ බොදු පියුම සේරම වගේ කියෙව්වා. මම වැඩේ අතාරින කොට ඒකේ 60 වෙනි කලාපය වගේ තිබුනේ. ඒ සේරම සඟරා කියෙව්ව. ඒ සඟරා වලත් ඔය ගොඩක් ඒවා තිබුන. ප්‍රශ්න නොකරන තාක් කල් හැමදේම ඇත්ත කියල හිතෙනව. උගත් කිව්වට වැඩක් නෑ. මාත් ඔය කියන උගතෙක් තමයි. එත් ඒ උගත් කම මෙතෙන්ට අදාලම නෑ. ඒක බාධාවක් වෙන්නත් පුළුවන් මොකද ඒකෙන් මානයක් ඇති වෙන නිසා, ඕන කෙනෙකුට පුළුවන් ඒ මානය භාවිතා කරල ඒ උගත් කියන අයගෙ ප්‍රශ්න කරන ගතිය අඩු කරන්න.

    මේ පහල video එකේ 25 - 27 minutes අතරෙ වගේ පොඩ්ඩක් බලන්න. ඔය කතාව කියනවා.
    https://www.youtube.com/watch?v=V_IsqULdEk4&feature=youtu.be
    ඔයා එහෙයියෙක් නෙවෙයි නම්, ඔයාට ඔයා ගැන වගකීමක් තියෙනවා, පට්ටාන ප්‍රකරණය බලල අනන්තර සමනන්තර ප්‍රත්‍ය කියන්නේ මෙහෙම දෙයක්ද කියල තීරණය කරන්න. ඔයාට හිතෙනවනම් ඔව් ඒකෙ කියන්නෙ එහෙම දෙයක් තමයි කියල, කිසිම ප්‍රශ්නයක් නෑ. ප්‍රශ්න කරල එකඟ වෙන්න කියන එක විතරමයි මම කියන්නේ. ඒක හරිද වැරදිද කියල තීරණය කරන එක තම තමන්ගේ වැඩක්. අනිත් දේ, කවුරුහරි කියනවනම් ඒක මාර්ගයට අදාළ නෑ කියල, ආයිත් ප්‍රශ්න කරනවා එහෙනම් ඒවා කියන එකේ අරමුණ මොකද්ද කියල.

    methana kiyawena thripitakaya ekka nogalapena deyak tiyenawnam suthraye pitu anketh ekka danna machan.

    mata methana kiyawena ananthara samananthara prathyaye gataluwak penne naha. ananthara samananthara prathya kriyathmaka weema gana practical athdakeem mata tiyenawa.

    namuth

    waradi deyak kiyanawanam abaya hamuduruwo newei kauru kiuwath waradiy. e nisa mata e suthraye adala kotasa denna pitu anketh ekka.
     
    MrFrog

    Well-known member
  • Jun 25, 2018
    2,381
    2,952
    113
    මාතර

    Just forget it. That's why I said "ඔයාට හිතෙනවනම් ඔව් ඒකෙ කියන්නෙ එහෙම දෙයක් තමයි කියල, කිසිම ප්‍රශ්නයක් නෑ. ප්‍රශ්න කරල එකඟ වෙන්න කියන එක විතරමයි මම කියන්නේ. "

    පාර ෂුවර් නම්, එක මොහොතක් අපතේ යවන්න හොඳ නෑ. ප්‍රත්‍යක්ෂයටම යන්න ඕන. හැබැයි ප්‍රත්‍යක්ෂයට මෙහා කිසිම දේකින් රැවටෙන්නත් හොඳ නෑ. ඒකෙ තේරුම, අපි ප්‍රත්‍යක්ෂ කරේ නැතිව කාට හරි මාර්ගය කියනවනම් ඒක ටිකක් අවුල්. සිතට තාවකාලික සුවයක් ලැබෙන්න බුදු දහමම ඕන නෑ. ජෛන මහාවීර කියන්නේ රාග ද්වේශ හොඳටම අඩු කරපු කෙනෙක්. එත් මාර්ගය වැරදියි. ඒ නිසා තම තමන් මුලින් ගොඩ දාගෙන ඉන්න ඕන. තෙරුවන් සරණයි. නිවන් ගමනට එන බාධක අඩු වෙන්න කියල ප්‍රර්ථනා කරනවා.
     
    INCORRECT

    Well-known member
  • Jun 13, 2016
    4,344
    3,880
    113
    EARTH

    ඒක.හරි. මුලින්ම තමන්ට දරන්න පුලුවන් වෙන්න ඕන..ප්‍රත්‍යක්ෂ වෙන්න ඕන.
     
    selinux57

    Active member
  • Jul 19, 2016
    416
    134
    43
    please explain how

    තියනවනේ ධ්‍යාන අන්ග පහක්.
    විතක්ක විචාර ප්‍රීති සුඛ ඒකග්ගතා කියලා.
    විතක්ක විචාර කියන්නේ තෙරෙන භාශාවෙන් කිව්වොත් අරමුනේ හිත පැවැත්වීම සහ හිත පිට ගියොත් නැවත් අරමුනට යොමු කිරීම.
    ඒ මුල්දෙක තමයි හරියට හිතට පුරුදුකරන්න ඔනේ.ඊටපස්සෙ වැඩේව්ටිකක් ලේසී. :cool: :yes:

    ක්‍රම කීපයක් ලන්කාවේ තියනවා.
    පොතපතේ ලියලා තියෙන බහුල ක්‍රමයක් තමයි කසින අරමුනක් අරගන එතනිනින් උපචාර සමාධිය හරහා ධ්‍යාන ලබගන්න ක්‍රමය.තවත් ක්‍රමයක් තියනවා සමාධිය හරහා ධ්‍යාන අධිශ්ඨාන ක්‍රමය. -- cts ---
     
    Last edited:

    thelaa rox

    Well-known member
  • Feb 23, 2009
    15,405
    431
    83
    37
    lonley planet
    Just forget it. That's why I said "ඔයාට හිතෙනවනම් ඔව් ඒකෙ කියන්නෙ එහෙම දෙයක් තමයි කියල, කිසිම ප්‍රශ්නයක් නෑ. ප්‍රශ්න කරල එකඟ වෙන්න කියන එක විතරමයි මම කියන්නේ. "

    පාර ෂුවර් නම්, එක මොහොතක් අපතේ යවන්න හොඳ නෑ. ප්‍රත්‍යක්ෂයටම යන්න ඕන. හැබැයි ප්‍රත්‍යක්ෂයට මෙහා කිසිම දේකින් රැවටෙන්නත් හොඳ නෑ. ඒකෙ තේරුම, අපි ප්‍රත්‍යක්ෂ කරේ නැතිව කාට හරි මාර්ගය කියනවනම් ඒක ටිකක් අවුල්. සිතට තාවකාලික සුවයක් ලැබෙන්න බුදු දහමම ඕන නෑ. ජෛන මහාවීර කියන්නේ රාග ද්වේශ හොඳටම අඩු කරපු කෙනෙක්. එත් මාර්ගය වැරදියි. ඒ නිසා තම තමන් මුලින් ගොඩ දාගෙන ඉන්න ඕන. තෙරුවන් සරණයි. නිවන් ගමනට එන බාධක අඩු වෙන්න කියල ප්‍රර්ථනා කරනවා.

    oya e adala kotasa dammanam watinawa. namuth OK.
    api hamoma hoyanne niweemak.. eka api hamotama labethwaa!!
    theruwan saranai.
     
    Harvard-Bio

    Banned
    Feb 26, 2016
    5,204
    334
    0
    අනිච්ච අනාත්ම වරද්දවා ගත්ත උන්ට ආර්ය ධ්‍යාන ලැබෙනවා නම් බස්නාහිරින් ඉර පායයි. මේ පල්ලියේ අවතාර බව තේරුම් ගන්න
     
    Harvard-Bio

    Banned
    Feb 26, 2016
    5,204
    334
    0
    බුදුපියාණන්ගේ ධර්මය බුදුපියාණන්ම හැදින්වූයේ "පුබ්බේ අනනු සුතේසු ධම්මේසු යනුවෙනි. එහි තේරුම පෙර නොඇසූ විරූ ධර්මයක් යන්නය.

    එහෙත් අභය බමුණාට අනුව බයිබලයේත් ත්‍රිපිටකයේත් ඇත්තේ එකම විද්‍යාවය. අභය බමුණාට අනුව පල්ලියේත්, කෝවිලේත් කියන්නේ ත්‍රිපිටක ධර්මයමය. ඔබම නුවණින් සිතා බලන්න.

    Last edited:

    MrFrog

    Well-known member
  • Jun 25, 2018
    2,381
    2,952
    113
    මාතර
    oya e adala kotasa dammanam watinawa. namuth OK.
    api hamoma hoyanne niweemak.. eka api hamotama labethwaa!!
    theruwan saranai.

    මම try එකක් දෙන්නම් ඉඩ තියෙන වෙලාවක. කෙටියෙන් කිව්වොත්, ඔයා දන්නව ඇති, ඕක තියෙන්නෙ අභිධර්ම පිටකයේ, පට්ටාන ප්‍රකරණයේ. මගේ ළඟ online ලින්ක් එකක් නැහැ ඒකෙ. download කරපු පොතක් තිබුන අනිත් lap එකේ. ඒකෙ තියෙනව හැම ප්‍රත්යයකම ත්රිරාශීය කියල දෙයක්. ප්‍රත්‍ය වෙන්නෙ මොන පරමාර්ථ ධර්ම වලින්ද , ප්‍රත්‍ය වෙන්නෙ මොන පරමාර්ථ ධර්ම වලටද, ඒ ප්‍රත්‍යයට අදාළ නොවන පරමාර්ථ ධර්ම මොනවද කියල. ඉතින් අපි අනන්තර ප්‍රත්‍ය අරගෙන ඒකෙ ත්‍රි රාශිය බැලුවොත් අපිට පෙනේවි ඒකෙ කර්මය හෝ විපාකය ගැන කියවෙනවද කියල. මම ලඟදි ඕක බැලුවේ නෑ. ඒත් මට මතකයි කර්ම සහ විපාක ගැන පහදන්න ප්‍රත්‍ය 24න් 2ක් වෙන් කරල තියෙනව. ඒවායේ ත්‍රි රාශිය බැලුවොත් ඒක පැහැදිලි වේවි. ඉඩ තිබුනොත් මම පොත හොයාගෙන බලන්නම්.

    තව දෙයක්. මමත් ඔතෙන්ට ගියපු නිසා දන්නවා, ඔතෙන්ට එන අය හැමෝම වගේ පිරිසිදු චේතනාවකින් එන්නෙ නිවන් දකින්නම. මගේ යාලුවෙක් මහන වුනා, ගිහි කාලේ කිසිම ප්‍රශ්නයක් තිබුනේ නෑ. නිවන් දකින්නම තමයි මහන වුනේ. අපි එකටමයි බන ඇහුවේ, සාකච්චා කලේ. මට පස්සේ මේක හරියන්නේ නෑ කියල හිතුනු නිසා අයින් උනේ. දැන් කවුද follow කරන්නෙ කියල කියන්න යන්නෙ නැත්තේ මම තාම ප්‍රත්‍යක්ෂ නොකරපු නිසා. ඒ නිසා මම හරි කියන තැන ඉඳගෙන නෙවෙයි මම කතා කරන්නෙ.
     
    Harvard-Bio

    Banned
    Feb 26, 2016
    5,204
    334
    0
    ත්‍රිපිටකයේ තියෙන දෙයක් නැහැ කියන එකාට කොහොමද ආර්ය ධ්‍යාන වැඩෙන්නේ. ත්‍රිපිටකයේ තියෙනවා දුක්ඛ සූත්‍රය- එහි බුදුන් වහන්සේ දේශනා කරනවා " " මහණෙනි සියල්ල දුකයි - සබ්බං භික්ඛවේ දුක්ඛං" කියා. අභය ගොන් වස්සා කියනවා "සබ්බං දුක්ඛං කියලා කොහෙවත් බුදුන් දේශනා කරලා නැහැලු". එහෙම දේශනා කලා නම් පරස්පරයක් ඇතිවෙනවාලු. බුදුන්ගේ බුද්ධ වචනය විකෘති කරන, බුදුන් දේශනා කල දෙයක් දේශනා නොකලා කියන එකා සංඝ බේදය නම් ආනන්තරීය පාපකර්මය කර ගත් පව්කාරයෙක්. ඌට ආර්ය්‍ය දැහැන් වැඩෙනවානම් බස්නාහිරින් ඉර දෙපාරක් පායයි.

    Last edited: