දේවාල වල කපුවෝ, ප්‍රොපට් ජෙරමි, තොවිල් ඔක්කොම කරන්නේ කට්ටියව මෝහනය කරන එක තමයි දෙවියෝ, යක්කු පෙන්නලා. දේශපාළුවෝ, ත්‍රස්ථවාදියෝ මෝහනය යොදා ගන්නවා මිනිස්සුන්ව ඒ අය කියන වැඩ ටික කරවගන්න. හාමුදුරුවෝ පරලොව පෙන්නලා මිනිස්සුන්ව මෝහනය කරනවා. ටෙලි ඩ්‍රාමා වල ඉදන් අපි මෝහනය වෙනවා. මේ ළගදී එකෙක් කෙල්ලො...