1. chatudil

    Clean ශ්‍රී ලංකා නිසා කර්මත්න ශාලාවක් close

    ඔය කෑලි හදන දැනුමෙන් අලුතෙන් එක්ලස් කරලා වාහනයක් හැදුවනම් හොදට Safty තියන ඔයිට වඩා කට්ටියට රස්සා දෙන්න තිබ්බා.
  2. chatudil

    ගෙදරින් කිසිම දේපලක් හම්බුනේ නැති එවුන් ඇතුලට

    ගෙදරින් සල්ලි, ඉඩම් ලැබෙන්නේ නැත්නම්, අවුරුදු 5ක් විතර ජොබ් එකක් කරලා බලන්න කීයක් පඩි වැඩි කරගන්න, ප්‍රමෝශන් ගන්න පුළුවන්ද කියලා ඊලග අවුරුදු 10ට. කම්පැනිය ලොකුයි නම් අවුරුදු 10කින් C level එක්කටවත් යන්න ට්‍රයි කරන්න ඕනි. කම්පැනිය පොඩි නම් ඉතින් කරන්න දෙයක් නෑ. අවුරුදු 5ක් ඇතුලත කීයක් හරි ඉතුරු...
  3. chatudil

    "වාහන ගෙන්වන්න පුළුවන් මිල ටිකක් වැඩි වෙයි"

    නන්දලාල්ට බැනලා වැඩක් නෑ බදු ගහනවා කියලා, මේ මනුස්සයා මාරම ගේමක් ගහනවා හැම දේම බැලන්ස් කර ගන්න. මෙච්චරක් හරි අපි ඉන්නේ මේ මනුස්සයා නිසා. මේකට වග කියන්න ඕනි එදා මෙදා තුර පත්වෙලා හරි කලමනාකාරිත්වයකින් තොරව රට කාපු දේශපාළුවන්ට. අනෙක රටේ වියදම් පාලනය කරන්න නන්දලාල්ට බැහැ. ඒකට රජය උදව් කරන්න ඕනි...
  4. chatudil

    AKD ජාතියෙන් සමාව අයදියිද

    කතරගම දෙවියෝ සල්ලි මවන්නේත්, සල්ලි ඉල්ලන්නේත් නෑනේ. අසරණ මිනිස්සු විභාග පාස් වෙන්න, හොද ජොබ් එකක් ලැබෙන්න කියලා ප්‍රාර්තනා කරලා කපුවන්ට පඩුරු දෙන සල්ලි වලින් සුළු කොටසක් තමයි පරිත්‍යාග කරන්නේ. ඒ මිනිස්සුන්ගෙන් ගොඩකට, පරිත්‍යාග කරන්න සල්ලි ඉල්ලුවොත් කවදාවත් එච්චර සල්ලියක් දෙන්නේ නෑ පඩුරු දෙනවා...
  5. chatudil

    මදැයි රනිලා නිකමුන්ට සල්ලි දෙනවා කියලා කේන්තියෙන් දත් මීටි කකා මෝඩ මාලිමා ජෙප්පන්ව දිනෙව්වා. රනිල්ගේ අස්වැසුම අනුර 17500ට වැඩි කරයි!

    මේ අතපය තියන උන්ට නිංක අපේ බදු සල්ලි බෙදා දෙනවට වඩා නරකද ලියුං කවර හදන්න වගේ සුළු ස්වයං රැකියාවක් කරන්න training එකක් හා capital එකක් දුන්නනම්. ලියුං කවරයක් රු 20කටවත් විකුනන්න පුළුවන්. 1000ක් මාසයකට හැදුවොත් 20000ක් හොයා ගන්න පුළුවන්.
  6. chatudil

    Work from home මුස්පේන්තුව

    Go to a co-working space and work
  7. chatudil

    ජනාධිපති මැදුරක් හම්බ වෙලත් පැලවත්තේ කාබරේක දිවි ගෙවන අනුර.

    කොහොම කලත් මිනිස්සුන්ට කියන්න ඕනි තරම් දේ තියනවා
  8. chatudil

    Buddhist Philosophy ගැන හදාරණ / දන්න අය

    මං බුදු හාමුදුරුවෝ කියපු දෙයක් බොරුයි කිව්වේ නෑ. ථේරවදය කියන්නේ බුදුන් දෙසපු සැබෑම සත්‍යය නොව, එය එක්තරා කුලයක්. එත් බුදුන්වනසේගේ ධර්මයේ ගොඩාක් කරුණු විද්‍යාමකව ඉගෙන යන්න පුළුවන් ථේරවාදයෙන්. බුදු හාමුදුරුවෝ පිරිණුවන්පාලා දැන් අවුරුදු 2500ක් වෙනවා, අද වගේ recording නෑනේ ඒ කාලේ බුදුන් වහන්සේ...
  9. chatudil

    Buddhist Philosophy ගැන හදාරණ / දන්න අය

    ථේරවාදයේ සදහන් වෙන හැම දෙයක්ම සත්‍ය නොවේ. කිසිම දෙයක බුදුන් වහන්සේ කියූ සැබෑ සත්‍ය ඒ අයුරින්ම නැත. ඒත් විද්‍යාවටවත් තාම සිතා ගත නොහැකි අපගේ සිත පීලිබදව අධ්‍යයනය කිරීමට ඇති හොදම කරුණු ඇත්තේ බුදු දහමේය. වටගොඩ මග්ගවිහාරී හාමුදුරුවෝ බුදු දහමත්, විද්‍යාවත්, අනෙකුත් ආගමුත් හොදින් හදාරා බණ දේශනා කරයි...
  10. chatudil

    ප‍්‍රධාන මහවිරු සැමරුම කිලිනොච්චියේ.. මහ වැසි මැද විශාල පිරිසක්.. Thanks AKD‼️

    උන්ට‍ උතුරේ හමුදාවෙන්ම තැනක් හදලා දුන්නනම් හරි උන්ගේ මැරිච්ච අයයි, අපේ හමුදාවේ ජීවිත පරිත්‍යාග කල අයයි එකම තැනක සමරන්න. සිම්පල් විසදුම් තියෙද්දී Complex කර ගන්නේ මොකටද? මේක කලින් උන් කලේ නෑ, ජනතාව කොටවන්න ඕනි නිසා.
  11. chatudil

    මගේ වීඩියෝ ශෙයාර් කරගන්න තරම් මට ලෙඩක් නෑ.. අනු කනු මාධ්‍යට එයි.. හිටපු පෙම්වතා ඉවරයි

    මොනා උනත් පව් වැඩේ දෙන්නා, ලස්සන තිබ්බට වැඩක් නෑ මොලේ නැත්නම් ඒ වගේ වංචා කාරයින්ට අහු වෙන්න.
  12. chatudil

    TAX Nil Return 👇

    Pin eka wada karanne na, reset karanna ba system awul
  13. chatudil

    Miracle of Dome එකට අහම්බෙන් ගියා....!!

    දෙවියන්ව විකුණන මොඩර්න් කපු මහත්තයා. මේකේ කරන්නේ මෝහනයක් කියලා ටික දෙනයි දන්නේ. දෙවියෝ ඉස්සරහට දැම්මාම මෝහනය කරන්න ලේසියි මොකද පොඩි කාලේ ඉදලම අපි විශ්වාස කරනවනේ. මෝහනයෙන් මානසික ලෙඩ හොද කරන්න පුළුවන්. ඒක නිසා සමහර ලෙඩ හොද කරන්න පුළුවන්
  14. chatudil

    🔷 විපක්ෂ නායක පුටු පොන්නයා - ජෙහාන් කෙනෙක් ගෙ implant එකක් ද ? RAW කුක්කෙක් ද ? 😲

    දෙමල ජනතාවගෙන් බහුතරයක්ම ප්‍රතික්ශේප කරපු අමුඩ ප්‍රභාකරන් අදහන එකෙක්
  15. chatudil

    🔴මන්ත්‍රීලා 66ක් දුප්පත් කර දේශපාලනය එපා කරවීමේ සැලසුම හෙළිවේ

    ඒක හොදයි දේශපාලනේ එපා වෙන එක. එතකොට රටට සේවය කරන්න ඕනි අය විතරක් එයි.
  16. chatudil

    සජබ නායකයා සහ විපක්ෂ නායක වෙන්න හොඳම කවුද?

    ඇත්තටම හොද කෙනෙක් නෑ, සජිත් නං ගොං බදින කණුවක් රනිල් හංසයාගෙන් ගෙනාපු තමන්ට ජනාධිපතිවරණය දිනන්න බැරි නිසා. 2019දී අලියගෙන් ඉල්ලුවේ නැත්තෙත් ඒකයි, මොකද සජිත් දින්නොත් අලියා සජිත්ගේ වෙන නිසා. තව සජිත් එක්ක ඔහොම ගියොත් ශ්‍රී ලංකා නිදහස් පක්ශයට මයිත්‍රී කරපු වැඩේ වෙන්නේ සබජෙට.
  17. chatudil

    අලුත් වුණු 10 වැනි පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන්නේ මෙහෙමයි

    කවුරු මොනා කීවත්, අදහස් අතින් ගත්තාම අනුර හා ආණ්ඩුව ඉන්නේ අනෙක් දේශපාලකයන්ට වඩා ගොඩක් ඉදිරියෙන්. ඒ දේ ඒ විදියටම කරන්න ඔවුන්ට ලැබී ඇති 2/3 බලයෙන් ඔවුන්ටද ආයේ වැරදි කරන්න, බොරු කරන්න බැරි වෙන ලෙස System එක වෙනස් කළ යුතුයි ලංකාවේ දියුණුවට. ඔවුන් කරන එක නොකරන එක, බොරු කියන එක ඒ අයගේ දෙයක්. ඒ ජනතාව...
  18. chatudil

    අලුත් වුණු 10 වැනි පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන්නේ මෙහෙමයි

    ආයේ මිනිස්සුන්ව රවට්ටගෙන ආතල් ගන්න බෑ. අළුත් ආණ්ඩුව හරියට කලොත් ආයේ අවුරුදු 10කට මෙහා හොළවන්නවත් බැරි වෙයි ආණ්ඩුව. ලංකාවෙ හොදටම දියුණුවෙයි. හැබයි ආයේ පරණ අයගේ පුරුදුම කරන්න ගත්තොත් ගෙදර යවනවා මිනිස්සු විසින්ම. පරණ අයගේ අණුවණ, අදූරදර්ශී කම නිසා දේශපාළුවන්ගේ ආණ්ඩු හදලා ඒ අය ඒ අයගේ තැන නැති කර...

    No contents