1. C

    🛑🛑 හයියෝ අපේ ගෙදරට හොරු පැනලා.... Help Help Help.... 🛑🛑

    උබට බල්ලෙක් නාවල කරල ඉන්ජෙක්ශන් ගහලා බලා කියා ගන්න වෙලාවක් එහෙම නෑත්තම් මෙක තමා භාන්ඩෙ, ඈදගෙන රෑට රෑට බව් බව් ගගා නයිට් ගහනන්න තියෙන්නේ..
  2. C

    UFC 311: MAKHACHEV vs. MOICANO

    sony ten 4 nane peo eka ban Thanks macho link ekata ------ Post added on 1737262311
  3. C

    UFC 311: MAKHACHEV vs. MOICANO

    live link ekak nadda ban peoTV eke nane
  4. C

    පිටරටින් Used TV එකක් !

    55 ekak kohomada ban hand carry kale?
  5. C

    මම ගොඩක් පිරිමි එක්ක යාළුවුණු කෙනෙක් නෙවෙයි දැන් ඉන්නෙ පස්වෙනියා - පියුමි ශ්‍රීනායක,,,,,thawama polu 5k witharai

    ආදරේදී සංසාරගත බැඳීම් විශ්වාස කරනවා .අනිවාර්‌යෙන්ම විශ්වාස කරනවා. මම හතරදෙනෙක් එක්ක යාළුවෙලා හිටියට ඒ හතරදෙනාට වඩා දැන් මම ආදරය කරන කෙනාව මට දැනෙනවා. අපි දෙන්නගේ සමානකම් වැඩියි. සමහර විට එයාට සල්ලී තියෙන නිසා වෙන්න ඇති."
  6. C

    තත්කාල කේන්දර බලන හරිම තැනක් දන්නවාද? 🛎🕰

    සුබ නැකත් එකේ එක්කෙනා හොදයි
  7. C

    FREE Udemy Courses

    https://www.udemy.com/share/101r2U3@S5mPuCorUSelMoWKigLV_x4oAzyaf5GRNzKPYDZ-hGLzhaCL5dMEFeHS3NBXOIgq/ Me course eka ganna widihak thiyeida?
  8. C

    HID බල්බ් වෙනුවට LED බල්බ් සවිකිරීම (HID to LED conversion)

    ඇත්තම කියන්න ඔය ඇස් කඩාගෙන යන එලිය ගහගෙන එන වැගන් කාරයන්ගේ ඇගට කපන්නමයි හිතෙන්නේ
  9. C

    කැබිනට් මණ්ඩලය අධීක්‍ෂණයට කමිටුවක්..Thanks AKD‼️

    චන්දේ ඉවර වෙලත් තාමත් ගෙවනවද බන් .
  10. C

    මොකක්ද උට්ටෝ මේ මාලිමාව ලංකාවට කරලා තියෙන්නේ.. ණය උගුලට අහු කරලා...

    Sathi hayen trillion 1.2 illa ganna puluwan kiyanne, patta jathyanthra sabanda kam ne ban unta thiyenne..
  11. C

    පාර්ලිමේන්තු යන්න ඕන කියලා උඹලා හිතුවත් චන්දෙ හම්බෙන්නේ නැති වෙයි කියලා හිතෙන උන් කවුද?

    ඔව් මම ගම්පහ චන්දේ තිබ්බා නම් අනිවා ගහනවා. කරන්න දෙයක් නෑ
  12. C

    Dinner buffet - Kandy

    https://www.royalkandyan.lk/restaurant/
  13. C

    Animation ඉගෙනගෙන

    1) Animation ජොබ් හොයන්න degree එකක් කරන්න ඕනේ නෑ. මොකද ලෝකේ තියෙන හැම studio එකම දැන් skill එක බලල ජොබ් වලට ගන්නේ 2) කරන්න ඕනෙම නම් mogo academy එක බලන්න, අලුතින් පටන් ගන්න එකක් දෙරණ media එකෙන් කරන්නේ.
  14. C

    Dinner buffet - Kandy

    Royal Kandian Arts eke hodai issara dan kohomada danne na
  15. C

    🔴 බදු නොගෙවූ සමාගම් අධ්‍යක්ෂ වසර හයක් සිරගෙට..ජනපති අනුර වැඩ පෙන්වයි...

    ඒ සිර දඩුවම නවත්තන්න විතරයි . බදු අලාබෙ වෙනම ගෙවන්න ඕනේ .

    No contents