55 wenakan aulak na ban
meka machn flight eke genna pluwan 55 ho eeta adu nm. no tax.වෙන රටක ජොබ් ඵකක් කරලා ලංකාවට ඵනවනම්, allowance ඵක තියෙනවනම් TV ඵක අඟල් 55 හෝ ඊට අඩු නම් අවුලක් නෑ..tax ගහන්නෙත් නෑ..55ට වැඩිනම් විතරයි tax ගහන්නේ
55න් උඩ රදලයයින්ට විතරයිඒ මොකෝ බන් ඒ 55 වෙනකන් විතරක්?

වෙන රටක ජොබ් ඵකක් කරලා ලංකාවට ඵනවනම්, allowance ඵක තියෙනවනම් TV ඵක අඟල් 55 හෝ ඊට අඩු නම් අවුලක් නෑ..tax ගහන්නෙත් නෑ..55ට වැඩිනම් විතරයි tax ගහන්නේ
මෙක බ එහෙ ඉදන් ශිප් කරන්න. Hand carry කරන්න නෙමෙ.55න් උඩ රදලයයින්ට විතරයි
ආ මමත් ගිය මාසේ ඔෂී ලන්තෙන් නිවාඩුවට ආපු කළුවෙක් ට කියලා 55 sony එකක් hand carry කරවා ගත්ත![]()
Den kaale VAT ekka 80% witara tax wetei Ponsගෙනාවොත් කස්ටම් එකෙන් ප්‍රශ්න වෙයිද? ටැක්ස් ගහයිද?
![]()
55 ekak kohomada ban hand carry kale?55න් උඩ රදලයයින්ට විතරයි
ආ මමත් ගිය මාසේ ඔෂී ලන්තෙන් නිවාඩුවට ආපු කළුවෙක් ට කියලා 55 sony එකක් hand carry කරවා ගත්ත![]()
ඌ එවන්න අහන්නේ.කොහොමද ගෙන්නන්නේ... රට ඉන්න එකා එනකොට ගෙනත් දෙනවද? නැත්නම් උ උඹට එවනවද??? උ ගෙනාවොත් ටක්ස් ගහන එකක් නැ. උ උඹට ගන්න එව්වොත් අනිවා ටැක්ස් පාවිච්චි කරා කියල නෑ..
උ එවල උඹ ගන්න නේද? ගහනවා දැන් සැරට. මේ ලගදි මෙහෙ එකෙක් ඔය වගේ පාවිච්චි කරපු 42in ටීවී එකක් යැවුවා උ යවපු පෙට්ටියක දාල. ගහල තිබ්බ 20 ගානක්.ඌ එවන්න අහන්නේ.![]()
Puke gahagena enna athi55 ekak kohomada ban hand carry kale?
බර luggage allowance එකට ඇතුළත් KG වලට manage කරගන්න උනා කිව්වා, ඊට අමතරව යම්කිසි ගානක් ගෙවන්න උන කිව්වා Length, width, height වලින් වැඩිම දෙකට charge කරනවද මොකද්ද මඟුලක් කිව්වා (Length X height වලට TV එකක් නිසා, දූපතට ආවම ඒ කොල්ලගේ allowance එකෙනුත් ගානක් කපන්න හැදුවා කිව්වා, මම සෙට් කරල දුන්නා අඳුරන තම්බියෙක් ඌ නිසා allowance එකට අවුලක් උනේ නෑ කිව්වා.55 ekak kohomada ban hand carry kale?