Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Today at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Search results
Search
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser
.
සඳුදාගෙන් පස්සේ රටේම තෙල් නෑ - තෙල් බෙදුම්කරුවන් හදිසියේ මාධ්‍ය කැඳවයි👎👎🔴🔴🔴
මම නෙවේ ජානාධිපති උට්ටෝ...... එකක් කියන්ටෝන..... මේක බොර දියේ මාලු බානවා පුතී..........
gama22
Post #38
Mar 2, 2025
Forum:
ElaKiri Talk!
🔴 BREAKING
උදේ ඉදන් මැදියම වෙනකන් දවසේ කුලිය හොයා ගන්න ආණ්ඩුවට බනින එකෙක්..... ගනන් ගන්න එපා....... ඒ උගේ හැටි පැරදුන සීයාගේ සබ් අරන් තමා මූ දුවන්නේ .... අනුකම්පා කරන්න....
gama22
Post #11
Mar 2, 2025
Forum:
News and Updates
විදෙස් ශ්‍රමිකයන්ටත් 15%ක බද්දක්? ඒගොල්ලන්ගේ පුකරුදයත් සුවවේ
මේක අමු බොරුවක් බං මේ රොටියාගේ පත්තරේනේ
gama22
Post #30
Mar 2, 2025
Forum:
ElaKiri Talk!
විදෙස් ශ්‍රමිකයන්ටත් 15%ක බද්දක්? ඒගොල්ලන්ගේ පුකරුදයත් සුවවේ
බොරු දාන්න එපාඋට්ටෝ ඔය රොටියගේ පත්තරේ එක පාරක් සමාවත් ගත්‍තා බොරු දාලා ටොපික් නැත්තං පොල් ගෙඩිය හරි අල්ල ගනින්...
gama22
Post #27
Mar 2, 2025
Forum:
ElaKiri Talk!
මොකක්ද මේ ශෙඩ්, පෙට්‍රල් සිපෙට්කො, 3% කේස් එක....
අනිවා මම් උබගේ විවේචනයට එකගයි..... ඒක ඔප්පු කරලා නෑ නේ.. ඒකනේ කතානායක පුටුවෙන් බැහැලා යන්න කිවේ. හැබැයි මනුස්සයාගේ දක්ෂතාවයට ගරු කරනවා මේ කොටන මමත් අනිත් පැත්තෙන් උබටත් මොන පේටන්ට්ද තියෙන්නේ..? ඒවා බොරු නෙවේනේ
gama22
Post #21
Mar 1, 2025
Forum:
ElaKiri Talk!
මොකක්ද මේ ශෙඩ්, පෙට්‍රල් සිපෙට්කො, 3% කේස් එක....
මට අනුරද නිමල්ද සුනිල්ද වැඩක් නෑ බ්‍රෝ.... හරි දෙයක් කරනවනම් මම එතන . මේ මගෙ හම්බ කරන සල්ලි වලින් මං කමෙන්ට් දාන්නෙ.. මම දාලා තියෙන විදිහට කමෙන්ට්ස් ගෙව්වනම් මම කෝටිපතියෙක්... මේකේ ඉන්නවා එහෙම උන්....
gama22
Post #15
Mar 1, 2025
Forum:
ElaKiri Talk!
ඉන්දීය Alto මෙරට අලෙවියට සූදානම්.. රුපියල් ලක්‍ෂ 71යි.. ඉන්දියාවේ ලක්‍ෂ පහයි..
කොහොමද අපි ගෙනාපු සංවර්ධනේ ? උබ කියන කතාව ඇත්ත බං නැත්තන් මහින්දලා , රනිලා මෙච්චරකල් පිනුම් ගහන්නෑ නේ... කරුමෙටවත් සීයා ආවනම් දැන් වෙනකොට දාන බෙට්ටටත් tax ගහලා... ------ Post added on 1740849254
gama22
Post #22
Mar 1, 2025
Forum:
ElaKiri Talk!
මොකක්ද මේ ශෙඩ්, පෙට්‍රල් සිපෙට්කො, 3% කේස් එක....
මෙහෙමත් වෙනවා නේ........
gama22
Post #13
Mar 1, 2025
Forum:
ElaKiri Talk!
මොකක්ද මේ ශෙඩ්, පෙට්‍රල් සිපෙට්කො, 3% කේස් එක....
මෙහෙම වෙන්න බැරිද?
gama22
Post #11
Mar 1, 2025
Forum:
ElaKiri Talk!
මොකක්ද මේ ශෙඩ්, පෙට්‍රල් සිපෙට්කො, 3% කේස් එක....
ගැලපීමක් නෑ නේ..? කොහෙද බං එහෙම උනේ බොරු දන්න එපා. කුලියට ලියනවා තමා උබලා ඒත් ටිකක් හරි ඇත්ත දාපන් ------ Post added on 1740848406
gama22
Post #9
Mar 1, 2025
Forum:
ElaKiri Talk!
සඳුදාගෙන් පස්සේ රටේම තෙල් නෑ - තෙල් බෙදුම්කරුවන් හදිසියේ මාධ්‍ය කැඳවයි👎👎🔴🔴🔴
අනිවා යයි මුන් දෙන්නා තුන්දෙනා තවත් දැගලුවොත්..... ඊට මෙහා විසදුම් තියනවා ඒ අන්තිම ක්‍රමය.. ඕක ක්‍රියාත්මක කරේ නැත්තං රජය වැරදි තෙල් සභාපතිවරයා වැරදි කරුවෙක් . . සීයා,පච කාංචනයා සද්ද නැතිව හිටියා ජනාධිපතිවරණය නිසා...
gama22
Post #24
Mar 1, 2025
Forum:
ElaKiri Talk!
සඳුදාගෙන් පස්සේ රටේම තෙල් නෑ - තෙල් බෙදුම්කරුවන් හදිසියේ මාධ්‍ය කැඳවයි👎👎🔴🔴🔴
එකම තැටියන බං රොටී දෙරණ වගේ.... ඕක අධිකරණ නියෝගයක් 😂 තෙල් බෙදන උන්ම දාලා ඉල්ලන් කාපු එකක් 2024 අගෝස්තුවේදී තීරණය දීලා තියෙන්නෙ කටයි පුපයි වහලා සීයා ඉදලා ජනාධිපතිවරණය නිසා...
gama22
Post #22
Mar 1, 2025
Forum:
ElaKiri Talk!
එදා තෙල් නැහැ කියපු strike කරන JVP කාලකන්නියට අද තෙල් තියනවා කියන්න වෙලා !
වැඩක් නෑ බං තෙල් බෙදුම් කරුවන්ගෙ සභාපතියාත් ඇණවුම් කරලා.... උබල කිරියේ වැලපුනා කියලා තේරුමක් නෑ සීයාවත්, මයිනාවත් ජනාධ්පති වෙන් නෑ...🤮 ------ Post added on 1740846110
gama22
Post #12
Mar 1, 2025
Forum:
ElaKiri Talk!
සඳුදාගෙන් පස්සේ රටේම තෙල් නෑ - තෙල් බෙදුම්කරුවන් හදිසියේ මාධ්‍ය කැඳවයි👎👎🔴🔴🔴
gama22
Post #20
Mar 1, 2025
Forum:
ElaKiri Talk!
සඳුදාගෙන් පස්සේ රටේම තෙල් නෑ - තෙල් බෙදුම්කරුවන් හදිසියේ මාධ්‍ය කැඳවයි👎👎🔴🔴🔴
ඒක ඇත්ත බං මම පිලිගන්නවා.... මේකේ බෙදුම් කරුවන්ගේ කණ්ඩායමක් තමා ඔය දගලන්නේ.. ඕකේ වෙලා තියෙන්නේ රජයේ බදු වලිනුත් 3% උන්ට ගෙවනවා..... දැන් තෙල් මිල අඩුයි නේ ඊට සාපේක්ෂව මේ මිල සංශෝධනය වෙන්න ඕනේ කියලා ඒක අධිකරණ නියෝගයක් ..
gama22
Post #16
Mar 1, 2025
Forum:
ElaKiri Talk!
මේ නිළිය කවුද බං?
කැරි ජේආර් ගේ ආරම්භය.....
gama22
Post #6
Mar 1, 2025
Forum:
ElaKiri Talk!
"සදුදා ඉදන් ලංකාවෙ කොහෙවත් තෙල් නැහැ" - තෙල් බෙදුම්කරුවන්
😂😂 ආවු අෆ්ෆා....... උත්තර දීපන්... නීතියට විරුද්ධව දෙකට නැමෙන්න වෙන්නේ රජයකට මේ මුන්ගේ කොන්දේසි වලට එකග උනොත්....😂 පෝලිං පෝලිං ගෑවට ඇයි හේතුව කියන්නෑ නේ කුලී සෙට් එක
gama22
Post #33
Mar 1, 2025
Forum:
ElaKiri Talk!
සඳුදාගෙන් පස්සේ රටේම තෙල් නෑ - තෙල් බෙදුම්කරුවන් හදිසියේ මාධ්‍ය කැඳවයි👎👎🔴🔴🔴
කියෝලා බලපන්කො... ඕකට ඔඩිට් කුවරි එකකුත් තියනවා ඇයි මේ වැඩිපුර ගෙවලා තියෙන්නේ කියලා තනිකර නීති විරෝධී... ඕකට අධිකරණයට ගියොත් තෙල් ප්‍රවාහන සංගමේට බඩු බනිස්.
gama22
Post #12
Mar 1, 2025
Forum:
ElaKiri Talk!
කෝප් එකේදී එළියට ආ මනූෂගේ පැටිකිරිය - ''රනිලුයි මනූෂයි එකතුවෙලා කෝටි 120ක් මේකට වියදම් කරලා"
ඔය අද දවසේ මීඩියා කට් එක බං සජ්බේ...
gama22
Post #6
Mar 1, 2025
Forum:
ElaKiri Talk!
"සදුදා ඉදන් ලංකාවෙ කොහෙවත් තෙල් නැහැ" - තෙල් බෙදුම්කරුවන්
සල්ලි නෑ.... 😂 මවුන්ටන් බයිසිකල් වලට තෙල් ගහන්න නෑ බං ? 🤮 කට ඇරියොත් පොල් ගනන් හාල් ගනන්..... හැබැයි ගැරඩියා සෑහෙන්න තැන් වලින් ගිහින් ෆාදර්ගේ කාර් එක උඩුනුත්.... 💩 ------ Post added on 1740839808
gama22
Post #30
Mar 1, 2025
Forum:
ElaKiri Talk!
Prev
1
…
Go to page
Go
8
9
10
First
Prev
10 of 10
Go to page
Go
No contents
Top
Bottom