1. gama22

    JVP බූරුවා වටගල බූරුවා කියා පරිභව කළ රියදුරා සේවය අත්හැර ගිහින්…

    පිළිගත්තා ඈ.................. තෝ බූරුවා කියා.............
  2. gama22

    බටලන්දට ගිනි ඇවිලෙයි!

    රිදිලා..............
  3. gama22

    පිදුම මාන්නෙකින් ඉන්න ගෑනියෙක් තමා 😅

    බෝඩ් එකද්ද බං අල්ලන් හිටියේ....... පඩයක් ගියත් ජෙප්පෙක් අල්ලන් දැගලීමෙන් පේන්නේ හොදවයින් කාලා වගේ ජෙපි රබුටන්...😂
  4. gama22

    සාම්පුර් බලාගාරය යටවේ!

    අනේ උට්ටෝ ඒකේ නිසි ශක්‍යතා වාර්ථාවක් ඉදිරිපත් කරලා නෑ... අනික පරිසර වාර්ථාකුත් නෑ නොදන්න පම්කවල් කතා නොකර හිටු....
  5. gama22

    හෙදිය_සමූහ_දූෂණය_කරයි

    ඒකට තමා කියන්නේ මුන් හිතන් ඉන්නේ ජනාධිපති‍ටත් ඉහලින්........... අරූ අල්ලත් මුන් එන්නෑ .......
  6. gama22

    අනුරාධපුර වෛද්යවරිය දූෂණය කල සැකකරු චීවරදාරියෙක් 😲😲😲

    අප්පා මෙයාද ජාතික ආරක්ෂාව කඩපු එකා............... වල්ල ලාච්චුවකට දාලා වහමු ආරක්ෂාවට.........
  7. gama22

    ලොල් නියම වහල්ලු

    මං සැරයි නේ....................
  8. gama22

    GMOA එක අධිකරණයටත් උඩින්ද බන් තියෙන්නෙ?

    යකෝ පොලිස් පතිගේ යන එන තැන් තොරතුරු තියාගන්නෑ. අඩුම තරමේ ෆෝන් ටැප් කිරීමක් වත් නෑ.. ඒ මේ නිලයට තියෙන ව්ශ්වාසය. ඒත් කලින් හිටපු මහජන ආරක්ෂක ටිරාන් ගොබ්බයයි සීයයි මේකට හොර කුක්කෙක් දායි කියලා හිතලා නෙවේ ක්‍රියාත්මක වෙන්නේ...
  9. gama22

    දිවයින පුරා වෛද්‍ය වර්ජනයක්..🔴🔴

    බොරු දාන්න එපා උට්ටෝ...... ස්ත්‍රී දුශකයන්ට ජනාධිපති සමාව දුන්නේ කවුද බං?
  10. gama22

    ස්ත්‍රී/ළමා දූශකයන්ව එල්ලා මැරිය යුතුද?

    එතකොට අර සරුවා නිහාල්.... රීටා ජෝන් දූෂණය කරලා මරලා දාපු එකට ජනාධිපති සමාවත් හම්බුනේ කොහොමද බං? තෝ අර රූම් ගියාවගේ මූට ඔච්චරම අසහනේ නම් පලකෝ බඩුවක් ගහන්න ඌනම් වැඩේකොරලා එයි ඒත් උබ් ඇද හොල්ලලා නේ ඇවිත් තියෙන්නේ

    No contents