1. C

    අනුර ඔයාටත් යන්න වැඩේ කරනවා රාජ්‍ය සේවකයෝ...

    අනුර කුමාර එළකිරියට දුක කියන්න පත්කල නියොජිතයෙක් ගෙ එකවුන්ට් එකක්ද ...? අනේ පුළුවන් කෙනෙක් ඉන්නවනන් මෙව විසදල දීපල්ල
  2. C

    මේ සිංදුව මතකද?

    අනුරාධගෙ ඒ කාලේ dreamgirl...❤️
  3. C

    එක්සත් රාජධානියේ රියදුරන්ගේ අමුතු පුරුදු 🚗

    ලංකාවෙ ගං කබරයො civilize කරන්න කලින් සුද්දො මේක අතඇරල ගියානෙ.....😟
  4. C

    BYD එකක් අරන් කෙල උනා

    මෙක BYD ප්‍රශ්නයක් නෙමෙයි, John Keels ප්‍රශ්ණයක්
  5. C

    සිංහලු රෙදි බෑග් මැහුවද?

    මිනිස්සුන්ගෙන් ගන්න රුපියල් පහ ශුද්ධ ලාභයනෙ, keels , Cargills වගේ උන්ගෙ ලාභය 1% විතර වැඩි වෙන්න මේකම ඇති මෙ ගොන් ආණ්ඩුවට මොලයක් නැ තිබ්බෙ biodegradable shopping bag එකක් දෙන්න කියන්න රුපියල් 5 අරගෙන
  6. C

    Questions Stent දාන්න ජපුර, ආසිරි මොකක්ද හොද?

    ඔක එච්චර complicated surgery එකක් නෙමෙයි, ලාබම ජපුර, ගණන් වැඩිම Durdans, ලාබ තැනින් කරගන්න
  7. C

    විදුසර - ගමනක නිමාව So Sad

    මේ කියන්නෙ "මානවයගෙ ගමනක නිමාව" මිසක් "විදුසර ගමනක නිමාවක් " නෙමෙයි
  8. C

    සම්මා Content creation

    මේ හාමුදුරුවො ස්වයං රැකියා කරන අයට social media මාකටින් කියලදෙන මොකක් හරි වැඩක් කරනවා. මිනිස්සු සැහෙන්න එනවා. එකට බයවෙලා ජෙප්පො උන්ට විරුද්ධව සංවිධාන හදනවා කියල ඩෝබි දම්මල මඩ ගහන සීන් එකක් යන්නෙ
  9. C

    Yaris GR Four in Sri Lanka

    ඔය manually handbrake lever ඕක ඔහොම දාන්නෙ rally driving / drifting කරන්න පහසුවෙන්න
  10. C

    අන්තිම තුරුම්පුවට කලිං තුරුම්පුව

    මෙව ඉතින් රෙද්දෙ රෙවිල ඉන්න පැලවත්තෙ ඩෝබි හැලී තමයි....
  11. C

    අනුරයියා මේ ටිකේ සද්දයක් නෑ....

    හොදට කන්න ලැබෙනවා, හොද වාහන ලැබෙනවා. රට ටුවර් යන්න ලැබෙනවා, ප්‍රමිෂ්කගෙ හෝටලේට ගිහින් ආතල් එකක් අරගෙන ඉන්නවා....මොන එකකට සද්ද කරනවද
  12. C

    විපක්ෂය හොම්බෙන් යද්දී දුම්රිය ස්ථාන හදන්න ඩඩ්ලි රජය සමග එකතු වෙයි

    මෙසෙට ගහල රුපියල් දහයක් කිලෝ එකකට වැඩිකරල දුන්නහම කළගුණ සලකන්නෙ නැතුව ඉන්නවනන් ඩඩ්ලි මනුස්සයෙක් නෙමෙයි නෙ.....
  13. C

    කුඩු ජාවාරම් කරුවන් මරන අත්සන දෙනවලු

    ගං කබරයො චුන් උනාට ඕක කලොත් එක්සත් රාජධානියට, යුරෝපා සංගමයට අපනයන ඉවරයි
  14. C

    Ai or Real

  15. C

    අනුරාධ - ANURADA

    අනුරාධරා ගෙ ගැන් එකේ කට්ටිය........

    No contents