කොහොමද ජෙප්පෝ හදපු අමුතු රට
අවුරුදු 10 කට කලින් ඉදලම ලංකාව වියදම වැඩිම රට කියලා උබ හොයාගත්ත සොස් එක මොකක් ද මචං?මෙවා දාන්න එපා හෙළයො පයර් වෙනවා
අනෙ යකො, ජෙප්පො එන්නත් අවුරුදු 10කට කලින් ම රටෙ තත්වෙ ඔකයි
------ Post added on Nov 3, 2025 at 4:45 AM
source එක තමයි ඇවිල්ලා මාසයක් ඉඳලා යෑම සහා ලන්කාවෙ වගෙම poor වෙන රටක ඉඳලා තිබ්බ වියදමඅවුරුදු 10 කට කලින් ඉදලම ලංකාව වියදම වැඩිම රට කියලා උබ හොයාගත්ත සොස් එක මොකක් ද මචං?
පොඩ්ඩක් දාන්න බලන්න
උබ කුවේට් එක්ක ද ලංකාව සංසන්දනය කරේsource එක තමයි ඇවිල්ලා මාසයක් ඉඳලා යෑම සහා ලන්කාවෙ වගෙම poor වෙන රටක ඉඳලා තිබ්බ වියදම
Not fully ageable මචන්. උඹ ඒක compare කරන්නේ මොකක් එක්කද?? උදා: ඩුබායි වල ගාන Compare කරන්නේ ලන්කාවේ ගානටද??මම කවදත් විස්වාස කරන දෙයක් තමයි එක රටක සුපර්මාර්කට් එකක කොකා කොලා කැන් එකෙ ප්රයිස් එකෙන් දළ වශයෙන් හිතන්න පුලුවන් වියදම කොච්චරද කියලා, වැරදිලා නැ
Vietnam, singapore, Australia, sri lanka.Not fully ageable මචන්. උඹ ඒක compare කරන්නේ මොකක් එක්කද?? උදා: ඩුබායි වල ගාන Compare කරන්නේ ලන්කාවේ ගානටද??
ඔව්. Theoretically උඹ කියන එක හරි. හැබැයි Practically මන් හිතනවා ඕක Compare කරන්න අමාරුයි කියලා. මන් පුන්චි උදාහරණයක් කියන්නම්කො උඹට. UAE වල කොකාකෝලා කෑන් එකක් ඩිරාම් 1.5 යි. ඒකෙන් කියන්න පුලුවන්ද උඹට ඇවරේජ් සැලරි එක එකෙක් ගේ?Vietnam, singapore, Australia, sri lanka.
ඔය රටවල් වල සාමන්ය රජයෙ සෙවකයාගෙ සැලරි එකයි කොකා කොලා එකක (ඔර් පෙප්සී ) ඒගෙ එකක ප්රයිස් එකෙන් පොඩි දල අදහසක් ගන්න පුලුවන් ජීවන වියදම
දෙකම දැන්නවානම් ජීවන බර සැරද නැද්ද කියන එක ගැන පොඩි අදහාඅක් ගන්න පුලුවන් කියලා කිව්වුවෙඔව්. Theoretically උඹ කියන එක හරි. හැබැයි Practically මන් හිතනවා ඕක Compare කරන්න අමාරුයි කියලා. මන් පුන්චි උදාහරණයක් කියන්නම්කො උඹට. UAE වල කොකාකෝලා කෑන් එකක් ඩිරාම් 1.5 යි. ඒකෙන් කියන්න පුලුවන්ද උඹට ඇවරේජ් සැලරි එක එකෙක් ගේ?
ඉතිං මුං ඒකත් justify කලානෙ හොඳයි කියලාදැන් ෂොපින් බැග් එකටත් සල්ලි ගෙවන්න එපැයි .. හැබැයි බිත්තර 2ක් කන්න පුළුවන්![]()
කොහොමද ජෙප්පෝ හදපු අමුතු රට