1. C

    ඉන්න මට්ටමට හීන බැලීම

    මේක තමයි හරිම විදිය. තමන්ට afford කරන්න පුළුවන් සීමාවෙ ජීවත් වෙන එක. තමන්ගේ සීමාවෙන් පිට ඒවා ණය වෙලා ගත්ත අයට සතුටින් ඉන්න බැ. ණය ගෙවන්න තියනවා .
  2. C

    නරක වචනෙන් බනින් නැත්තන් මන් නාගයින් ගැන දේව කතාවක් කියන්නම්..

    -ඇත්තටම කවුද මෙි "කොබෙ⁣ා් නයා " කියලා කියන්නේ.- * දවසක් රාත්‍රියේ මම මගේ පියා සමඟ කථා කර කර ඉන්න කොට එතුමා ඉතාමත් රස බර වචනයක් ප්‍රකාශ කළා. ඒ තමයි මෙි "කොබෝ නයා". * ඇත්තටම මගේ පියා කියන විදිහට පියාට පියාගේ වැඩිහිටියෙක් ප්‍රකාශ කල විදිහට මෙි කොබෝ නයා කියලා කියන්නේ "ඉගිලෙන්න පුළුවන් නයෙක්" ලු...
  3. C

    ලංකාවේ කලුවන්ට සිංගප්පුරුවට වීසා ගන්න ඕනෙලු

    Singapore's immigration system is extensively automated and facilitates passport-less clearance. Unlike before, visitors will not have to face an immigration officer in person (in most cases); instead, they have to provide travel information prior to the entry and biometrics at the self-check-in...
  4. C

    පොලිස් ඇමති ආනන්දගේ ඡායාරූපය ව්‍යාජව සකස් කළ අයට වැඩ වරදි

    ඇමති උනාට පස්සෙ කරපු එකම වැඩෙ, පොඩ්ඩක් ෆෝම් එක වැඩිවෙලා පොර පොළව ඉබල. මහින්ද වගෙ වෙන්න. මේ අසම්ජ්ජාති උන්දැව පච කරනව කතන්දර හදල....
  5. C

    agents,

    ෂුවර් එකටම ඉනෝකා අක්ක.....(y)
  6. C

    ඇත්තටම අද ජෙප්පන් ට වෙලා තියෙන දේ

    ඕව මොනවද මෙවනෙ වැඩ
  7. C

    බෞද්ධයෝ එන්න

    යශෝධරා got married at the age of 16
  8. C

    මං ඊයෙ මාර හීනයක් දැක්කනෙ

    බිත්තරේ වැටිලත් බිදිල නෑනෙ......අනුරාධට මොකක් හරි සුබ දෙයක් සිද්ධ වෙන්න යන්නෙ....
  9. C

    කෙහෙල්බද්දර පද්මෙලා ශ්‍රී ලංකාවට

    අල්ලගෙන ඇවිත් උසාවිදාල කන්ජිපානියට වගෙ ඇප දුන්නොත් ආයි හොයන්න වෙන්නෙ නැ
  10. C

    සුනාමියෙන් පස්සෙ ඉපදුන අමුතු විදියට හිතන උන් 🥴🥴

    සමහර pure science කරන්න කැමති ලමයි engineering නොකර කොළඹ science faculty එකට යනවා. US වගෙ PhD එකක් කරන්න බලාපොරොත්තුවක් තියනව නම් ඒක හරියට වටිනව.
  11. C

    මට එන සිතුවිල්ලක්

    ලගම දිනක මීගමුව රෝහලේ මානසික වෛද්‍යය සායනයට සහභාගී වු විට ඔය ප්‍රශ්ණයට නිවැරදිම උත්තරය ලබාගත හැකිවනු ඇත.
  12. C

    පද්මේ අයියා හදවතේ උඩින්ම ඉන්නෙ ❤️

    ලංකාව කවදා හෝ දියුණු රටක් වෙයි කියල නිකමටවත් හිතන්න එපා...
  13. C

    තහනම් වුනු සින්දු

    සුනිල් ආරියරත්නයි, නන්දා මාලනියි සිංදු ලියල, කියල කොල්ලො ෆෝම් කරල ඉන්දියාවට පැන්න. ෆොම් උන කොල්ලො ව්ප්ලවය කරන්න ගිහින් මැරුම් කැව.....!
  14. C

    පරණ කැසට් කැ .සන්නා

    ටිල්වින් මයිනා, මීහරක් අප්පුවා 88/89 ගල් කටස් උස්සගෙන කියල තියන සිංදු තමයි ඔය" වේළුපිල්ලෙ අය්යියෙ මට සමාවෙයන් " කියල...:ROFLMAO::ROFLMAO:
  15. C

    කොටුවූ පාතාලයන් වැද වැටෙයි

    මු ටිකක් අනුර ජනාධිපති වගෙ නේද ?
  16. C

    අනේ එයාගෙ ජම්ගිය ඔලුවෙන් ගලවන්න වගේ හදන්නෙ ගුපියනේ ...

    ඇදගෙන නැවට පස්සෙ සබන් ගාන ජෙප්පො :ROFLMAO:
  17. C

    CAL ඉන්වෙස්ට් කරපු අය කව්ද?

    ඔවු.....එක කෝටියක් නෙමෙයි ඊට වැඩිය ගොඩක් තියන පවුලක, උපන්දා සිට කිසිම අඩුවක් නැති පවුලක, මම ඉපදුනෙ. . 🤪 කැද නැති උනාම ඔහොම වෙනවා...ඇරියස් කාරයො මැරෙනකන් හිගන්නො...
  18. C

    CAL ඉන්වෙස්ට් කරපු අය කව්ද?

    එහෙම කාගෙවත් උදවු අරගෙනත් නැ, බලාපොරොත්තු වෙන්නෙත් නැ. එහෙම හයිය ලැබෙන්නෙ සල්ලි වලින් තමයි...!

    No contents