පොලිස් ඇමති ආනන්දගේ ඡායාරූපය ව්‍යාජව සකස් කළ අයට වැඩ වරදි

Myth

Well-known member
  • Jul 9, 2009
    19,018
    12,398
    113
    Behind u :p
    Gon wadak karanna pupa kahanawa nam , hondata hitala karahalla 😁

    පොලිස් ඇමති ආනන්දගේ ඡායාරූපය ව්‍යාජව සකස් කළ අයට වැඩ වරදින ලකුණු

    සංවිධානාත්මක අපරාධකරුවන් ඊයේ (30) රාත්‍රියේ මෙරටට රැගෙන ආ අවස්ථාව සම්බන්ධයෙන් ව්‍යාජ ලෙස සකස් කළ ඡායාරූප සහ ප්‍රවෘත්ති පළකරන පුද්ගලයින්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව මහජන ආරක්ෂක අමාත්‍යංශය අවධාරණය කරනවා.

    sentry's cry
     
    Last edited:

    cstasy

    Well-known member
  • Aug 31, 2022
    2,638
    1
    5,963
    113
    ඇමති උනාට පස්සෙ කරපු එකම වැඩෙ,
    පොඩ්ඩක් ෆෝම් එක වැඩිවෙලා පොර පොළව ඉබල. මහින්ද වගෙ වෙන්න.
    මේ අසම්ජ්ජාති උන්දැව පච කරනව කතන්දර හදල....
     
    Rick Sanchezz

    Well-known member
  • Dec 19, 2020
    7,244
    11,157
    113
    Gon wadak karanna pupa karanawa nam , hondata hitala karahalla 😁

    පොලිස් ඇමති ආනන්දගේ ඡායාරූපය ව්‍යාජව සකස් කළ අයට වැඩ වරදින ලකුණු

    සංවිධානාත්මක අපරාධකරුවන් ඊයේ (30) රාත්‍රියේ මෙරටට රැගෙන ආ අවස්ථාව සම්බන්ධයෙන් ව්‍යාජ ලෙස සකස් කළ ඡායාරූප සහ ප්‍රවෘත්ති පළකරන පුද්ගලයින්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව මහජන ආරක්ෂක අමාත්‍යංශය අවධාරණය කරනවා.

    sentry's cry

    ව්‍යවස්ථාපිත ඒකධිපතිත්වය! Rate minissunta den baye jiwath wenna wela tiyenne. Ko yako rate Maadya nidahasa?? 😬😬

    540961467_122150807840764753_445632456403244567_n.jpg
    541522038_814485007918044_8993822363120299306_n.jpg
     
    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,716
    13,497
    113
    දැන් ඔය අල්ලපු පාතාලයෝ ටිකට තියෙන චෝදනා මොනවද බන්. . අර පොලිස්පති මුන්ටමද හින්ට් එකක් ගැහුවේ කබ්බො ෆොම්කරන්න එපා කියලා
     
    • Haha
    Reactions: Asmodeus

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,493
    8,692
    113
    රූකඩ රාජ්ජේ
    මේකත් AI ද කොහෙද? මුංට යකෝ AI tools හම්බ වෙලා අපහාසම කරනවා ඉවරයක් නෑනේ.

    වෙන්නප්පුවේ වෙඩි තියයි.. අයෙක් මරුට…

    August 31, 2025 at 12:00 pm | lanka C news
    අද දින (31) උදෑසන 10.30ට පමණ වෙන්නප්පුව වැව පාරේදී මාරාන්තික වෙඩි තැබීමක් සිදුවිය.

    මෙම ප්‍රහාරය එල්ල වී ඇත්තේ, අධිකරණයේ නඩුවක් සඳහා වෙන්නප්පුව පොලීසියේ අත්සන් තබා යතුරුපැදියකින් ආපසු යමින් සිටි පුද්ගලයින් දෙදෙනෙකුට ය.

    මෝටර් රථයකින් පැමිණි පිරිසක් විසින් මුලින්ම යතුරුපැදිය අනතුරකට ලක් කර තිබේ.

    ඉන් අනතුරුව, එම ප්‍රහාරකයන් යතුරුපැදියේ සිටි පුද්ගලයන් දෙදෙනාට තියුණු ආයුධවලින් පහරදී වෙඩි තබා ඇත.

    මෙම ප්‍රහාරයෙන් එක් පුද්ගලයකු ජීවිතක්ෂයට පත්ව ඇති අතර, අනෙක් පුද්ගලයා තුවාල ලබා පළා ගොස් ඇත.

    🤌🤌
     
    • Wow
    Reactions: Asmodeus

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,334
    35,041
    113
    අනිවා. වැඩේ කරපු උන්ව අල්ලලා වසර 2ක් බරපතල වැඩ ඇතිව සිරදඬුවම් විඳින අතර තුර ආණ්ඩුවේ ග්‍රැෆික් වැඩ උන් ලවා කරවාගත යුතුයි
     
    rockmon

    Well-known member
  • Jul 31, 2017
    3,551
    3,993
    113

    වෙන්නප්පුවේ වෙඩි තියයි.. අයෙක් මරුට…

    August 31, 2025 at 12:00 pm | lanka C news
    අද දින (31) උදෑසන 10.30ට පමණ වෙන්නප්පුව වැව පාරේදී මාරාන්තික වෙඩි තැබීමක් සිදුවිය.

    මෙම ප්‍රහාරය එල්ල වී ඇත්තේ, අධිකරණයේ නඩුවක් සඳහා වෙන්නප්පුව පොලීසියේ අත්සන් තබා යතුරුපැදියකින් ආපසු යමින් සිටි පුද්ගලයින් දෙදෙනෙකුට ය.

    මෝටර් රථයකින් පැමිණි පිරිසක් විසින් මුලින්ම යතුරුපැදිය අනතුරකට ලක් කර තිබේ.

    ඉන් අනතුරුව, එම ප්‍රහාරකයන් යතුරුපැදියේ සිටි පුද්ගලයන් දෙදෙනාට තියුණු ආයුධවලින් පහරදී වෙඩි තබා ඇත.

    මෙම ප්‍රහාරයෙන් එක් පුද්ගලයකු ජීවිතක්ෂයට පත්ව ඇති අතර, අනෙක් පුද්ගලයා තුවාල ලබා පළා ගොස් ඇත.

    🤌🤌
    90 da ? 91 da ?
     
    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,880
    9,147
    113
    ulan bator
    අනිවා. වැඩේ කරපු උන්ව අල්ලලා වසර 2ක් බරපතල වැඩ ඇතිව සිරදඬුවම් විඳින අතර තුර ආණ්ඩුවේ ග්‍රැෆික් වැඩ උන් ලවා කරවාගත යුතුයි
    anna wade.. hire gedara oota stuido ekak da ganna puluwan!