සුනාමියෙන් පස්සෙ ඉපදුන අමුතු විදියට හිතන උන් 🥴🥴

Bam

Well-known member
  • Apr 6, 2025
    5,014
    11
    3,560
    113
    උබලගෙ ජීවිතේම ඉගනීම උනාට හැමෝටම එහෙම නැහැ බං. Elakiri Members ලගෙන් 99% ආසා පාත් එක un ගිහින් රස්සාවක් කරලා car එකක් අරං ඉගෙන ගත්ත ගෑණියෙක් බැදලා ඉඩම් කෑල්ලක් අරං ගෙයක් හදලා ලමයෙක් හදලා ඌව කැම්පස් යවන එක. ඒක උබලගෙ පැත්තෙන් විතරක් හිතලා ගන්න තීරණයක් කියලාවත් උබලා පිලිගන්න කැමති නැහැ. ළමයා මගේ නම් ඌ ඉන්න ඕනෙ මට ඕන විදිහට කියලා උබලා හිතන්නෙ. ඕවා childhood trauma උබට වරදක් කියන්නත් බැහැ තේරුම් කරන්නත් බැහැ. හැබැයි උබලගෙ ලමයි කවදම හරි උබලට සාප කොලොත් උන් ගැන අහිතක් හිතන්න එපා.🤐
     

    UbeThaththa

    Well-known member
  • Apr 15, 2025
    3,899
    5,132
    113
    කැරි සමාජෙ දැං තියෙන්නෙ, මූව එලෝල මූට පස්සෙ ඉන්න එකාව ගන්න තියෙන්නෙ :ROFLMAO:
     

    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    9,879
    13,143
    113
    ගෝනි රෙද්දේන් බෑග් දාන් යන එකෙක් වගේ 🥴
     

    Flappybird

    Well-known member
  • Jun 17, 2018
    4,024
    6,816
    113
    Earth
    පුක ඉරන් පාඩම් කරල දැන් කියනන්නෙ නිකන් ගේමක් නැතුව කැම්පස් තේරුණා වගේ... නිර්මාණශීලි වෙලා විතරක් ලංකාවෙ Alevels pass වෙන්න බෑ ඒක තනිකර තරග විභාගයක්නෙ.. මූ නිකන් බයිල ගහන එකෙක්..
     
    • Like
    Reactions: Yin And Yang

    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,177
    113
    Sri Lanka
    හැම කාලේම ඔහොම පඬි ටෝක් දෙන උන් හිටියා... හැබැයි ඒ කාලේ සෝෂල් මීඩියා තිබ්බේ නැති හින්දා ඒවා ඇහුනේ ළඟ හිටපු හතර පස් දෙනෙක් ට විතරයි... දැන් අපි රටේ හැම එකටම ඇහෙනවා පේනවා... ඒකයි වෙනස...
     

    cstasy

    Well-known member
  • Aug 31, 2022
    2,638
    1
    5,962
    113
    සමහර pure science කරන්න කැමති ලමයි engineering නොකර කොළඹ science faculty එකට යනවා. US වගෙ PhD එකක් කරන්න බලාපොරොත්තුවක් තියනව නම් ඒක හරියට වටිනව.
     

    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,599
    113
    Colombo
    හැම කාලේම ඔහොම පඬි ටෝක් දෙන උන් හිටියා... හැබැයි ඒ කාලේ සෝෂල් මීඩියා තිබ්බේ නැති හින්දා ඒවා ඇහුනේ ළඟ හිටපු හතර පස් දෙනෙක් ට විතරයි... දැන් අපි රටේ හැම එකටම ඇහෙනවා පේනවා... ඒකයි වෙනස...

    2