1. nadun sampath

    ||මහා අයිස් ක්‍රීම් දන්සැල||

    :frown: බලෆිය මුල ඉදලා
  2. nadun sampath

    ||මහා අයිස් ක්‍රීම් දන්සැල||

    මොනවද ඔනේ අයිස් ක්‍රීම් එක:confused:
  3. nadun sampath

    ||මහා අයිස් ක්‍රීම් දන්සැල||

    ආහ් පින් ඔනේ නැහැ +REp පොඩි දෙන්ඩ
  4. nadun sampath

    ||මහා අයිස් ක්‍රීම් දන්සැල||

    එහෙම යන්න එපා පුතේ:shocked::dull:
  5. nadun sampath

    ||මහා අයිස් ක්‍රීම් දන්සැල||

    දුවලා ආසයි නෙ Strawberry රසට. ආහ් මෙන්න මගේ දුවට රසම රස අයිස් ක්‍රීම් එකක්
  6. nadun sampath

    ||මහා අයිස් ක්‍රීම් දන්සැල||

    ආහ් දන්සැලෙ තියන දේවල් තමයි දෙන්න වෙන්නෙ.කඩෙන් ගෙනාපු අයිස් ක්‍රීම් දිය වෙලා යයි නෙ අපරාදෙ නේ!!
  7. nadun sampath

    ||මහා අයිස් ක්‍රීම් දන්සැල||

    දුවෙ අනංමනන් කාලා මට කියනවා නෙමෙ ඕන් කියුවා හොදෙ:yes::no:
  8. nadun sampath

    ||මහා අයිස් ක්‍රීම් දන්සැල||

    ආහ් පුතේ එ අයිස් ක්‍රීම් එක දන්සැලෙ නැහැ ලු:(
  9. nadun sampath

    ||මහා අයිස් ක්‍රීම් දන්සැල||

    මොකක් දුවේ ඉල්ලුවෙ රස්නේක්‍රීම් කියන්නේ? :confused:
  10. nadun sampath

    ||මහා අයිස් ක්‍රීම් දන්සැල||

    ආහ් මෙහෙනුත් එන්න අයිස් ක්‍රීම් කන්න එන්න
  11. nadun sampath

    ||මහා අයිස් ක්‍රීම් දන්සැල||

    oyiz2ss4Z08 අම්මා මෙ කවුද මෙ අයිස් ක්‍රීම් දන්සැලට ආපු ජෝකර්
  12. nadun sampath

    ||මහා අයිස් ක්‍රීම් දන්සැල||

    මෙන්න පුන්චි කොල්ලෙක් දැම්ම වාහනන නතර කොලන්න කියලා:)
  13. nadun sampath

    ||මහා අයිස් ක්‍රීම් දන්සැල||

    ආහ් මෙන්න පුතාට:)
  14. nadun sampath

    ||මහා අයිස් ක්‍රීම් දන්සැල||

    ආහ් මෙන්න මූ අහුවුනා මූට කියුවාම එන වාහන් නවත්තපන් කියලා. මූ කරන්නෙ දන්සැලට එන කෙල්ලොන්ට line දාන එක. මුගේ වලත්ත ගති නවත්තන්න බැහැනෙ එ මදිවට පොඩි ලමයි බය කරන්න වෙස් මූනකුත් දාගෙන මුගෙ මූනට වඩා මේක හොද වැඩී
  15. nadun sampath

    ||මහා අයිස් ක්‍රීම් දන්සැල||

    ආහ් අයිස් ක්‍රීම් දන්සැලට ගොඩවෙන ඔක්කොටම අයිස් ක්‍රීම් එකක් දීල තමයි යවන්නේ!! කො මෙ වාහන් වලට කොඩිය වනන කොල්ලා මූ හොරාට අයිස් ක්‍රීම් කනවද දන්නෙනැ ඔහෙ හිටු
  16. nadun sampath

    ||මහා අයිස් ක්‍රීම් දන්සැල||

    අනේ මේ අයිස් ක්‍රීම් දෙන දරුවටත් මොනවා හරි දෙන්න
  17. nadun sampath

    ||මහා අයිස් ක්‍රීම් දන්සැල||

    ආහ් එ වගේ අයිස් ක්‍රීම් නැහැලු!! :dull: එකක් දුන්න නේ;) මෙතන උනු උනු අයිස් ක්‍රීම් නැහැ
  18. nadun sampath

    ||මහා අයිස් ක්‍රීම් දන්සැල||

    ආහ් මෙන්න ඔයාගේ අයිස් ක්‍රීම් එක:)

    No contents