Mouse එක තියල බලන්නෙ නෙතුව වරෙන් ඇතුලට :rolleyes:
ගොඩක් උන් Daily data plan active කරනව නෙහ් ? :P
මේ scen එක එහෙම මගුලක් ගෙන නම් නෙමෙ. මගෙ යාලුවෙක් ගෙන් ලැබුනු දෙයක්. තනියම බුදු වෙන්න ඔනේ නැති නිසා උබල එක්ක share කරගන්න හිතුවා. :rofl: සමහර අය නම් දන්නවත් ඇති. 1Gb data ගන්න පුලුවන් Rs.70. Data...