අර කිව්වත් වගෙ මාසෙට 50 ක් වැඩි උනා වගෙ තමා .
ඉතිං බන් අද කාලෙ හැටියට සහ උන් කන කට්ටෙ හැටියට ඕකත් මහ දෙයක් නෙමෙ, .
ඩොකෙක් නොවන එකෙක්ට පොඩ්ඩක් කල්පනා කරොත් ඉන්ටර්නෙට් එකත් තියෙන එකෙ .ඔය පර්මිට් එකෙ ගාණ අවුරුද්දෙන් හොයත හැකි.
ඔයපු නිසා කියන්නෙ.
එක නිසා උන්ට ඉරිසියා නොකර මොළෙ කල්පනා කරලා ගේම...