අපි යන කාලෙ නම් ,
ටියුෂන් දෙකතුන ගිහින් /නිවසෙදි මවපියා ගුරුවරු / අයියා අක්කා සිටින අය ගෙන් ඉගෙන ගෙන ඉස්කොලෙ ඇවිත් වැඩ පෙන්වන ,පොත්ත සුදු ,තාත්තාගෙ රස්සාව හොඳ ,වාරෙ අන්තිමට ගුරුතුමු/තුමාට සාරිය ,කලිසම,විදුරුසෙට් සහ අනෙකුත් තෑගි භොග දෙන ,ප්‍රින්සිපල්ගෙ ගෙවල් කිට්ටුව ප්‍රදෙශෙ වාසය කරන අය කුමන...