මේ කතාව නම් හරියටම හරි. ගමේ කොල්ලෙක් නගරෙට ඇවිල්ල ඉගෙන ගත්තට පස්සේ නැවත ගමට යන ප්‍රතිශතය සැහෙන අඩුයි ( පුද්ගලික සංවර්දනය පැත්තෙන්). නැත්නම් අවුරුදු 8ක් 9ක් ගමේ ඉස්ස්කොලේ ඉගෙනගෙන A/L කරන්න ලොකු ඉස්ස්කොලෙකට යනවා, ඉස්ස්කොලෙන් OUT වුනාට පස්සේ ගමේ ඉස්කෝලේ මතක් කරන්නේවත් නැ.